අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව
Appearance

චොංජු යං වංශයේ අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව (1882 සැප්තැම්බර් 27 – 1929 මැයි 30) (복녕당 귀인 양씨) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු රජ සහ අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ බිසවකි. ඇගේ සම්පූර්ණ නාමය වූයේ යං චුන්-ගි (양춘기) ය.
ඇය 1905 මාර්තු 10 දින පරිවාර ස්ත්‍රියක ලෙසින් දොක්සුගුං මාලිගයට පිවිසියා ය. දොක්හ්යේ කුමරියට උපත ලබාදීමෙන් පසු, ඇයට "බොක්න්‍යොං" (福寧) යන නාමය ලබාදෙන ලදී.[1]
දරුවන්
[සංස්කරණය]- දොක්හ්යේ කුමරිය (1912 මැයි 25 – 1989 අප්‍රේල් 21) (덕혜옹주) [2] [3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Korea, National Palace Museum of. The King at the Palace: Joseon Royal Court Culture at the National Palace Museum of Korea (ඉංග්‍රීසි බසින්). Designintro. ISBN 978-89-97748-29-7.
- ^ Gojong's 4th daughter. She married Count Takeyuki Sō, a Japanese nobleman of Tsushima.
- ^ Herbert P. Bix, Hirohito and the making of modern Japan (New York 2016)