අධ්‍යාපන මෘදුකාංග

විකිපීඩියා වෙතින්

පරිගණක ආධාරයෙන් ඉගැන්වීම හෝ ඉගෙනගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග අධ්‍යාපන මෘදුකාංග නම් වේ. අධ්‍යාපන මෘදුකාංග විශාල සංඛ්‍යාවක්‍ ඇත.


මෙහෙයුම් පද්ධති[සංස්කරණය]

අධ්‍යාපන මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X, iOS, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධති[සංස්කරණය]

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබට පෙර නිමියෙන්ම අධ්‍යාපනික මෘදුකාංග ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ බාගත කර ගැනීමට ද හැකියාව පවති. මිට අමතරව "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" මගින් ද ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය තුල භාවිතා වන නිදහස් හා විවෘත අධ්‍යාපනික මෘදුකාංග පිළිබද තොරතුරු ලබා ගත හැක.

අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයක් පහත දක්වා ඇත.

  • ISURU Linux
  • Ubuntu
  • Kubuntu
  • Edubuntu
  • OpenMandriva
  • Mageia
  • UberStudent
  • openSUSE Education (openSUSE-Edu Li-f-e)
  • Sugar-on-a-Stick
  • Qimo
  • Ubermix
  • Skolelinux/Debian-Edu
  • EduLinux

අධ්‍යාපන මෘදුකාංග[සංස්කරණය]

ලිනක්ස් මෘදුකාංග[සංස්කරණය]

Microsoft Windows හා Mobile මෘදුකාංග[සංස්කරණය]

Apple Mac OS X හා iOS මෘදුකාංග[සංස්කරණය]

Android/Linux මෘදුකාංග[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යාපන_මෘදුකාංග&oldid=464363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි