අතථ්‍ය මතකය

කිසියම් ක්‍රියාවලියක් (Process) සඳහා ප්‍රධාන මතකය ප්‍රමාණවත් නොවන විට දෘඩ තැටියෙහි ඉඩ ප්‍රධාන මතකය ලෙස භාවිත කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයකි.
සටහන්[සංස්කරණය]
- ↑ මුල් පද්ධතීන් බෙර භාවිතා කලහ; වර්තමාන පද්ධතීන් තැටි හෝ ඝණ-අවස්ථා මතක භාවිතා කරති