Jump to content

සෘජු ප්‍රවේශ ආචයන උපක්‍රමය

විකිපීඩියා වෙතින්

මහා පරිගණකයන්හී සහ සමහරක් කුඩා පරිගණකයන්හී, සෘජු ප්‍රවේශ චයන පක්‍රමයක්, හෝ සෘප්‍රආඋ යනු එහි ධාරිතාවට සාපේක්ෂව අව ප්‍රමාණ ප්‍රවේශ කාලයක් සහිත ඕනෑම ද්විතීයික ගබඩා උපකරණයකි.