Jump to content

අචල උපේන්ද්‍ර ජයතිලක

විකිපීඩියා වෙතින්
වෛද්‍ය
අචල උපේන්ද්‍ර ජයතිලක
උපත
පුරවැසිභාවයශ්‍රී ලංකාව ශ්‍රී ලංකික
අධ්‍යාපනයMBBS, PgDISM, MBA, MHSc, MSc-BMI, PhD
උගත් ශාස්ත්‍රාලයබණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය

තෝකියෝ විශ්ව විද්‍යාලය
වෘත්තියමහාචාර්ය
සේවායෝජකයාකොළඹ විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේග්‍රන්ථ පරිවර්තනය

වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු මහාචාර්යවරයෙකු[1] සහ සිංහල ග්‍රන්ථ පරිවර්තකයෙකි. ඔහු සෞඛ්‍ය තොරතුරු තාක්සෂණය පිළිබද ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා වන අතර දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිළධාරියෙක් වශයෙන් සේවය කරනු ලබයි.

තාක්‍ෂණික

[සංස්කරණය]
  • කිරි වසකලෝ කවරහුද ? (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • කිරි! බොන්නට පෙර සිතා බලමු - සයුරි ප්‍රකාශන
  • ආඝාතය යථාර්ථයට මුහුණ දෙමු (පරිවර්තන) - සරසවි ප්‍රකාශන
  • ඩිමෙන්ෂියාව (පරිවර්තන) - සරසවි ප්‍රකාශන
  • මාර්ග ආරක්‍ෂාව පිළිබඳ වාර්තාකරණය:  ජනමාධ්‍යවේදීන් සඳහා අත්පොතක් (පරිවර්තන) - සයුරි ප්‍රකාශන

දේශපාලන

[සංස්කරණය]
  • චාවේස්: වෙනිසිවුලාව සහ නව ලතින් අමෙරිකාව (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • ලතින් අමෙකාව: ෆිදෙල් කැස්ත්‍රෝ සමග සාකච්ඡාවක් (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • ෆිදෙල් - හෘදය සාක්ෂියේ පරාවර්තනය (පරිවර්තන) - සයුරි ප්‍රකාශන

ප්‍රබන්ධ

[සංස්කරණය]
  • ටැක්සි රියදුරෙකුගේ දිනපොත (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • සඳ පත්ලේ රන් ඉල්ලම (පරිවර්තන) - ෆාස්ට් පබ්ලිෂර්ස්
  • කුෂ්වන්ත් සිං ගේ හාස කතා (පරිවර්තන) - සයුරි ප්‍රකාශන

ළමා කතා

[සංස්කරණය]
  • අපූරු ඌරු පැටවු (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • යහලුවෝ තුන්දෙනා (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  • පුතුන්ගේ හදවත (පරිවර්තන) - සයුරි ප්‍රකාශන
  1. ^ https://www.res.cmb.ac.lk/pgim/achala/[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=අචල_උපේන්ද්‍ර_ජයතිලක&oldid=780283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි