Jump to content

"චෛතන්‍ය චෞධරි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා | name= චෛතන්‍ය චෞධරි | image = Ch...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(වෙනසක් නොමැත)

05:07, 7 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය

චෛතන්‍ය චෞධරි
උපතඅප්‍රේල් 18, 1977 (1977-04-18) (වයස 47)[1]
මුම්බායි
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු
උසඅඩි 5 අඟල් 11

චෛතන්‍ය චෞධරි යනු ඉන්දියානු රූපවාහිනී නළුවකු සහ නිරූපණ ශිල්පියෙකි.

චරිතාපදානය

චෛතන්‍ය චෞධරි යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු MBA (ව්‍යාපාර කළමනාකරණ උසස් උපාධිය) උපාධිධරයෙකි. ඔහු කහීන් තෝ හෝගා, ක්‍යුන්කි සාස් භි කභි බාහු ති සහ කාව්‍යාංජලි වැනි කතාමාලාවල රංගනයේ දායක වී ඇත. එසේම ඔහු ස්ටාර් ප්ලස් නාළිකාවේ කතාමාලාවක් වන සංගම්හි ද චරිත නිරූපණය කළේ ය. මෑතක දී ඔහු නර්තන වැඩසටහනක් වූ සාරා නච්කේ දිඛා සඳහා සහභාගී විය. එසේම ඔහු ආහත් 4හි හර්ෂ් ලෙස රංගනයේ යෙදුණේ ය.

ඔහු සිය චිත්‍රපට ප්‍රවේශය සනිටුහන් කළේ දේව් ආනන්ද් නිෂ්පාදනය කළ ලව් ඇට් ටයිම්ස් ස්ක්වෙයාර් චිත්‍රපටයෙනි.

සංගම් තුළ ඔහු සාගර් නම් ව්‍යාපාරිකයාගේ චරිතය නිරූපණය කළේ ය.

උත්තරන් තුළ ඔහු ඉච්ඡා සහ වීර්ගේ හදාගත් පුත්‍රයා වන කණ්හාගේ චරිතය නිරූපණය කළේ ය.

රූපවාහිනී වැඩසටහන්

ආශ්‍රේයයන්

  1. "Chaitanya Choudhury Birthday, Biography, Age, Family & Wiki". www.celebrityborn.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-08-29.
"https://si.wikipedia.org/w/index.php?title=චෛතන්‍ය_චෞධරි&oldid=406001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි