2023 දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග

විකිපීඩියා වෙතින්

2023 අප්‍රේල් සිට 2023 සැප්තැම්බර් දක්වා ආරම්භ වන 2023 ජාත්‍යන්තර ක්‍රිකට් වාරය ආවරණය කරන ලද තරඟාවලිය[1] 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ජුනි සහ ජූලි මාසවලදී සිම්බාබ්වේහිදී පැවැත්විණි.[2][3] මෙම තරගවාරයට පිරිමි ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ ජාත්‍යන්තර විස්සයි20 (වි20ජා) තරඟ, කාන්තා ටෙස්ට්, කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟ (කාඑදිජා) සහ කාන්තා ජාත්‍යන්තර විස්සයි20 (කාවි20ජා) තරඟ මෙන්ම තවත් වැදගත් තරඟ කිහිපයක්ද ඇතුලත් විය. මෙහි දැක්වෙන තරඟ වලට අමතරව, ආශ්‍රිත රටවල් සම්බන්ධ තවත් වි20ජා/කාවි20ජා තරගමාලා ගණනාවක් මෙම කාලසීමාව තුලදී ක්‍රීඩා කරන ලදී.

දළ විශ්ලේෂණය[සංස්කරණය]

පිරිමි ජාත්‍යන්තර සංචාර
ආරම්භක දිනය ගෘහ කණ්ඩායම බැහැර කණ්ඩායම ප්‍රතිඵල [තරග]
ටෙස්ට් එදිජා වි20ජා
2023 මැයි 9 එංගලන්තය  අයර්ලන්තය  බංග්ලාදේශය 0–2 [3]
2023 ජූනි 1  එංගලන්තය  අයර්ලන්තය 1–0 [1] 1–0 [3]
2023 ජුනි 2  ශ්‍රී ලංකාව  ඇෆ්ගනිස්තානය 2–1 [3]
2023 ජූනි 4  එක්සත් අරාබි එමීර්  බටහිර ඉන්දීය කොදෙව් 0–3 [3]
2023 ජුනි 14  බංග්ලාදේශය  ඇෆ්ගනිස්තානය 1–0 [1] 1–2 [3] 2–0 [2]
2023 ජූනි 16  එංගලන්තය  ඕස්ට්‍රේලියාව 2–2 [5]
2023 ජූලි 12 එක්සත් ජනපද  බටහිර ඉන්දීය කොදෙව්  ඉන්දියාව 0–1 [2] 1–2 [3] 3–2 [5]
2023 ජූලි 16  ශ්‍රී ලංකාව  පකිස්තානය 0–2 [2]
2023 අගෝස්තු 17  එක්සත් අරාබි එමීර්  නවසීලන්තය 1–2 [3]
2023 අගෝස්තු 18  අයර්ලන්තය  ඉන්දියාව 0–2 [3]
2023 අගෝස්තු 22 ශ්‍රී ලංකාව  ඇෆ්ගනිස්තානය  පකිස්තානය 0–3 [3]
2023 අගෝස්තු 30  දකුණු අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව 3–2 [5] 0–3 [3]
2023 අගෝස්තු 30  එංගලන්තය  නවසීලන්තය 3–1 [4] 2–2 [4]
පිරිමි ජාත්‍යන්තර තරගාවලි
ආරම්භක දිනය තරගාවලිය ජයග්‍රහණය
2023 ජූනි 7 එංගලන්තය ICC World Test Championship Final  ඕස්ට්‍රේලියාව
2023 ජූනි 18 සිම්බාබ්වේ 2023 Cricket World Cup Qualifier  ශ්‍රී ලංකාව
2023 අගෝස්තු 30 පකිස්ථානය ශ්‍රී ලංකාව 2023 Asia Cup  ඉන්දියාව
කාන්තා ජාත්‍යන්තර සංචාර
ආරම්භක දිනය ගෘහ කණ්ඩායම බැහැර කණ්ඩායම ප්‍රතිඵල [තරග]
ටෙස්ට් එදිජා වි20ජා
2023 අප්‍රේල් 29  ශ්‍රී ලංකාව  බංගලාදේශය 1–0 [3] 2–1 [3]
2023 ජූනි 22  එංගලන්තය  ඕස්ට්‍රේලියාව 0–1 [1] 2–1 [3] 2–1 [3]
2023 ජූනි 26  බටහිර ඉන්දීය කොදෙව්  අයර්ලන්තය 2–0 [3] 3–0 [3]
2023 ජූනි 27  ශ්‍රී ලංකාව  නවසීලන්තය 2–1 [3] 1–2 [3]
2023 ජූලි 3  නෙදර්ලන්තය  තායිලන්තය 1–1 [3]
2023 ජූලි 9  බංගලාදේශය  ඉන්දියාව 1–1 [3] 1–2 [3]
2023 ජූලි 23  අයර්ලන්තය  ඕස්ට්‍රේලියාව 0–2 [3]
2023 අගෝස්තු 14  නෙදර්ලන්තය  අයර්ලන්තය 0–3 [3]
2023 අගෝස්තු 31  එංගලන්තය  ශ්‍රී ලංකාව 2–0 [3] 1–2 [3]
2023 සැප්තැම්බර් 1  පකිස්ථානය  දකුණු අප්‍රිකාව 1–2 [3] 3–0 [3]

අප්‍රේල්[සංස්කරණය]

බංගලාදේශ කාන්තාවන් ශ්‍රී ලංකාවේදී[සංස්කරණය]

2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1315 29 April Chamari Athapaththu Nigar Sultana P. Sara Oval, Colombo No result
කාඑදිජා 1315a 2 May Chamari Athapaththu Nigar Sultana P. Sara Oval, Colombo Match abandoned
කාඑදිජා 1316 4 May Chamari Athapaththu Nigar Sultana Singhalese Sports Club Cricket Ground, Colombo  ශ්‍රී ලංකාව won by 58 runs
WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1437 9 May Chamari Athapaththu Nigar Sultana Singhalese Sports Club Cricket Ground, Colombo  බංගලාදේශය by 6 wickets
කාවි20ජා 1439 11 May Chamari Athapaththu Nigar Sultana Singhalese Sports Club Cricket Ground, Colombo  ශ්‍රී ලංකාව by 7 wickets
කාවි20ජා 1441 12 May Chamari Athapaththu Nigar Sultana Singhalese Sports Club Cricket Ground, Colombo  ශ්‍රී ලංකාව won by 44 runs

මැයි[සංස්කරණය]

අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර එංගලන්තයේදී[සංස්කරණය]

2020–2023 ICC Cricket World Cup Super League – ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4576 9 May Andrew Balbirnie Tamim Iqbal County Cricket Ground, Chelmsford No result
එදිජා 4577 12 May Andrew Balbirnie Tamim Iqbal County Cricket Ground, Chelmsford  බංග්ලාදේශය by 3 wickets
එදිජා 4578 14 May Andrew Balbirnie Tamim Iqbal County Cricket Ground, Chelmsford  බංග්ලාදේශය by 4 runs

ජුනි[සංස්කරණය]

අයර්ලන්තය එංගලන්තයේදී[සංස්කරණය]

Only Test
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
ටෙස්ට් 2504 1–4 June Ben Stokes Andrew Balbirnie Lord's, London  එංගලන්තය by 10 wickets
ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4649a 20 September Zak Crawley Paul Stirling Headingley, Leeds Match abandoned
එදිජා 4653 23 September Zak Crawley Paul Stirling Trent Bridge, Nottingham  එංගලන්තය by 48 runs
එදිජා 4656 26 September Zak Crawley Paul Stirling County Ground, Bristol No result

ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවේදී[සංස්කරණය]

ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4579 2 June Dasun Shanaka Hashmatullah Shahidi Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota  ඇෆ්ගනිස්තානය by 6 wickets
එදිජා 4580 4 June Dasun Shanaka Hashmatullah Shahidi Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota  ශ්‍රී ලංකාව by 132 runs
එදිජා 4583 7 June Dasun Shanaka Hashmatullah Shahidi Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota  ශ්‍රී ලංකාව by 9 wickets

බටහිර ඉන්දීය කොදෙව් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී[සංස්කරණය]

ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4581 4 June Muhammad Waseem Shai Hope Sharjah Cricket Stadium, Sharjah  බටහිර ඉන්දීය කොදෙව් by 7 wickets
එදිජා 4582 6 June Muhammad Waseem Shai Hope Sharjah Cricket Stadium, Sharjah  බටහිර ඉන්දීය කොදෙව් by 78 runs
එදිජා 4584 9 June Muhammad Waseem Roston Chase Sharjah Cricket Stadium, Sharjah  බටහිර ඉන්දීය කොදෙව් by 4 wickets

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය[සංස්කරණය]

Only Test
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
ටෙස්ට් 2505 7–11 June  ඕස්ට්‍රේලියාව Pat Cummins  ඉන්දියාව Rohit Sharma The Oval, London  ඕස්ට්‍රේලියාව by 209 runs

ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශයේදී[සංස්කරණය]

Only Test
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
ටෙස්ට් 2506 14–18 June Litton Das Hashmatullah Shahidi Sher-e-Bangla National Cricket Stadium, Mirpur  බංග්ලාදේශය by 546 runs
ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4615 5 July Tamim Iqbal Hashmatullah Shahidi Zohur Ahmed Chowdhury Stadium, Chittagong  ඇෆ්ගනිස්තානය by 17 runs (DLS)
එදිජා 4619 8 July Litton Das Hashmatullah Shahidi Zohur Ahmed Chowdhury Stadium, Chittagong  ඇෆ්ගනිස්තානය by 142 runs
එදිජා 4621 11 July Litton Das Hashmatullah Shahidi Zohur Ahmed Chowdhury Stadium, Chittagong  බංග්ලාදේශය by 7 wickets
T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2138 14 July Shakib Al Hasan Rashid Khan Sylhet International Cricket Stadium, Sylhet  බංග්ලාදේශය by 2 wickets
වි20ජා 2145 16 July Shakib Al Hasan Rashid Khan Sylhet International Cricket Stadium, Sylhet  බංග්ලාදේශය by 6 wickets (DLS)

ඔස්ට්‍රේලියාව එංගලන්තයේදී[සංස්කරණය]

2023–2025 ICC World Test Championship, The Ashes – Test series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
ටෙස්ට් 2507 16–20 June Ben Stokes Pat Cummins Edgbaston, Birmingham  ඕස්ට්‍රේලියාව by 2 wickets
ටෙස්ට් 2508 28 June–2 July Ben Stokes Pat Cummins Lord's, London  ඕස්ට්‍රේලියාව by 43 runs
ටෙස්ට් 2509 6–10 July Ben Stokes Pat Cummins Headingley, Leeds  එංගලන්තය by 3 wickets
ටෙස්ට් 2512 19–23 July Ben Stokes Pat Cummins Old Trafford, Manchester Match drawn
ටෙස්ට් 2515 27–31 July Ben Stokes Pat Cummins The Oval, London  එංගලන්තය by 49 runs

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග[සංස්කරණය]

ඒ කාණ්ඩය

ස්ථා. කණ්ඩායම තරග ජය පරාජ සම විනැ ප්‍රසාද ශුලවේ
1  සිම්බාබ්වේ 4 4 0 0 0 8 2.241
2  නෙදර්ලන්තය 4 3 1 0 0 6 0.669
3  බටහිර ඉන්දීය කොදෙව් 4 2 2 0 0 4 0.525
4  නේපාලය 4 1 3 0 0 2 -1.171
5  එක්සත් ජනපද 4 0 4 0 0 0 -2.164

බී කාණ්ඩය

ස්ථා. කණ්ඩායම තරග ජය පරාජ සම විනැ ප්‍රසාද ශුලවේ
1  ශ්‍රී ලංකාව 4 4 0 0 0 8 3.047
2  ස්කොට්ලන්තය 4 3 1 0 0 6 0.540
3  ඕමානය 4 2 2 0 0 4 -1.221
4  අයර්ලන්තය 4 1 3 0 0 2 -0.061
5  එක්සත් අරාබි එමීර් 4 0 4 0 0 0 -2.249
Group stage
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
එදිජා 4585 18 June  සිම්බාබ්වේ Craig Ervine  නේපාලය Rohit Paudel Harare Sports Club, Harare  සිම්බාබ්වේ by 8 wickets
එදිජා 4586 18 June  එක්සත් ජනපද Monank Patel  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Takashinga Cricket Club, Harare  බටහිර ඉන්දීය කොදෙව් by 39 runs
එදිජා 4587 19 June  ශ්‍රී ලංකාව Dasun Shanaka  එක්සත් අරාබි එමීර් Muhammad Waseem Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 175 runs
එදිජා 4588 19 June  අයර්ලන්තය Andrew Balbirnie  ඕමානය Zeeshan Maqsood Bulawayo Athletic Club, Bulawayo  ඕමානය by 5 wickets
එදිජා 4589 20 June  සිම්බාබ්වේ Craig Ervine  නෙදර්ලන්තය Scott Edwards Harare Sports Club, Harare  සිම්බාබ්වේ by 6 wickets
එදිජා 4590 20 June  නේපාලය Rohit Paudel  එක්සත් ජනපද Aaron Jones Takashinga Cricket Club, Harare  නේපාලය by 6 wickets
එදිජා 4591 21 June  අයර්ලන්තය Andrew Balbirnie  ස්කොට්ලන්තය Richie Berrington Queens Sports Club, Bulawayo  ස්කොට්ලන්තය by 1 wicket
එදිජා 4592 21 June  ඕමානය Zeeshan Maqsood  එක්සත් අරාබි එමීර් Muhammad Waseem Bulawayo Athletic Club, Bulawayo  ඕමානය by 5 wickets
එදිජා 4593 22 June  නේපාලය Rohit Paudel  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Harare Sports Club, Harare  බටහිර ඉන්දීය කොදෙව් by 101 runs
එදිජා 4594 22 June  නෙදර්ලන්තය Scott Edwards  එක්සත් ජනපද Aaron Jones Takashinga Cricket Club, Harare  නෙදර්ලන්තය by 5 wickets
එදිජා 4595 23 June  ඕමානය Zeeshan Maqsood  ශ්‍රී ලංකාව Dasun Shanaka Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 10 wickets
එදිජා 4596 23 June  ස්කොට්ලන්තය Richie Berrington  එක්සත් අරාබි එමීර් Muhammad Waseem Bulawayo Athletic Club, Bulawayo  ස්කොට්ලන්තය by 111 runs
එදිජා 4597 24 June  සිම්බාබ්වේ Craig Ervine  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Harare Sports Club, Harare  සිම්බාබ්වේ by 35 runs
එදිජා 4598 24 June  නේපාලය Rohit Paudel  නෙදර්ලන්තය Scott Edwards Takashinga Cricket Club, Harare  නෙදර්ලන්තය by 7 wickets
එදිජා 4599 25 June  අයර්ලන්තය Andrew Balbirnie  ශ්‍රී ලංකාව Dasun Shanaka Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 133 runs
එදිජා 4600 25 June  ඕමානය Zeeshan Maqsood  ස්කොට්ලන්තය Richie Berrington Bulawayo Athletic Club, Bulawayo  ස්කොට්ලන්තය by 76 runs
එදිජා 4601 26 June  සිම්බාබ්වේ Sean Williams  එක්සත් ජනපද Monank Patel Harare Sports Club, Harare  සිම්බාබ්වේ by 304 runs
එදිජා 4602 26 June  නෙදර්ලන්තය Scott Edwards  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Takashinga Cricket Club, Harare Match tied ( නෙදර්ලන්තය won S/O)
එදිජා 4603 27 June  ස්කොට්ලන්තය Richie Berrington  ශ්‍රී ලංකාව Dasun Shanaka Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 82 runs
එදිජා 4604 27 June  අයර්ලන්තය Andrew Balbirnie  එක්සත් අරාබි එමීර් Muhammad Waseem Bulawayo Athletic Club, Bulawayo  අයර්ලන්තය by 138 runs

Play-offs[සංස්කරණය]

Play-offs
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
එදිජා 4607 30 June  අයර්ලන්තය Andrew Balbirnie  එක්සත් ජනපද Monank Patel Takashinga Cricket Club, Harare  අයර්ලන්තය by 6 wickets
එදිජා 4610 2 July  නේපාලය Rohit Paudel  එක්සත් අරාබි එමීර් Vriitya Aravind Takashinga Cricket Club, Harare  නේපාලය by 3 wickets
එදිජා 4613 4 July  අයර්ලන්තය Andrew Balbirnie  නේපාලය Rohit Paudel Takashinga Cricket Club, Harare  අයර්ලන්තය by 2 wickets
එදිජා 4617 6 July  එක්සත් අරාබි එමීර් Vriitya Aravind  එක්සත් ජනපද Monank Patel Takashinga Cricket Club, Harare  එක්සත් අරාබි එමීර් by 1 run

Super Six and final[සංස්කරණය]

සැකිල්ල:2023 Cricket World Cup Qualifier Super Six

Super Six
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
එදිජා 4605 29 June  සිම්බාබ්වේ Craig Ervine  ඕමානය Zeeshan Maqsood Queens Sports Club, Bulawayo  සිම්බාබ්වේ by 14 runs
එදිජා 4606 30 June  නෙදර්ලන්තය Scott Edwards  ශ්‍රී ලංකාව Dasun Shanaka Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 21 runs
එදිජා 4608 1 July  ස්කොට්ලන්තය Richie Berrington  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Harare Sports Club, Harare  ස්කොට්ලන්තය by 7 wickets
එදිජා 4609 2 July  සිම්බාබ්වේ Craig Ervine  ශ්‍රී ලංකාව Dasun Shanaka Queens Sports Club, Bulawayo  ශ්‍රී ලංකාව by 9 wickets
එදිජා 4611 3 July  නෙදර්ලන්තය Scott Edwards  ඕමානය Aqib Ilyas Harare Sports Club, Harare  නෙදර්ලන්තය by 74 runs (DLS)
එදිජා 4612 4 July  සිම්බාබ්වේ Craig Ervine  ස්කොට්ලන්තය Richie Berrington Queens Sports Club, Bulawayo  ස්කොට්ලන්තය by 31 runs
එදිජා 4614 5 July  ඕමානය Aqib Ilyas  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Harare Sports Club, Harare  බටහිර ඉන්දීය කොදෙව් by 7 wickets
එදිජා 4616 6 July  ස්කොට්ලන්තය Richie Berrington  නෙදර්ලන්තය Scott Edwards Queens Sports Club, Bulawayo  නෙදර්ලන්තය by 4 wickets
එදිජා 4618 7 July  ශ්‍රී ලංකාව Dasun Shanaka  බටහිර ඉන්දීය කොදෙව් Shai Hope Harare Sports Club, Harare  ශ්‍රී ලංකාව by 8 wickets
Final
එදිජා 4620 9 July  නෙදර්ලන්තය Scott Edwards  ශ්‍රී ලංකාව Dasun Shanaka Harare Sports Club, Harare  ශ්‍රී ලංකාව by 128 runs

Australia women in England[සංස්කරණය]

Only WTest
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාටෙස්ට් 145 22–26 June Heather Knight Alyssa Healy Trent Bridge, Nottingham  ඕස්ට්‍රේලියාව by 89 runs
WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1503 1 July Heather Knight Alyssa Healy Edgbaston, Birmingham  ඕස්ට්‍රේලියාව by 4 wickets
කාවි20ජා 1504 5 July Heather Knight Alyssa Healy The Oval, London  එංගලන්තය by 3 runs
කාවි20ජා 1508 8 July Heather Knight Alyssa Healy Lord's, London  එංගලන්තය by 5 wickets (DLS)
2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1325 12 July Heather Knight Alyssa Healy County Ground, Bristol  එංගලන්තය by 2 wickets
කාඑදිජා 1327 16 July Heather Knight Alyssa Healy Rose Bowl, Southampton  ඕස්ට්‍රේලියාව by 3 runs
කාඑදිජා 1328 18 July Heather Knight Alyssa Healy County Ground, Taunton  එංගලන්තය by 69 runs (DLS)

Ireland women in the West Indies[සංස්කරණය]

2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1317 26 June Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet  බටහිර ඉන්දීය කොදෙව් by 58 runs
කාඑදිජා 1319 28 June Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet No result
කාඑදිජා 1321 1 July Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet  බටහිර ඉන්දීය කොදෙව් by 6 wickets
WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1505 4 July Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet  බටහිර ඉන්දීය කොදෙව් by 2 wickets
කාවි20ජා 1506 6 July Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet  බටහිර ඉන්දීය කොදෙව් by 8 wickets
කාවි20ජා 1509 8 July Hayley Matthews Laura Delany Daren Sammy Cricket Ground, Gros Islet  බටහිර ඉන්දීය කොදෙව් by 8 wickets

New Zealand women in Sri Lanka[සංස්කරණය]

2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1318 27 June Chamari Athapaththu Sophie Devine Galle International Stadium, Galle  ශ්‍රී ලංකාව by 9 wickets (DLS)
කාඑදිජා 1320 30 June Chamari Athapaththu Sophie Devine Galle International Stadium, Galle  නවසීලන්තය by 111 runs
කාඑදිජා 1322 3 July Chamari Athapaththu Sophie Devine Galle International Stadium, Galle  ශ්‍රී ලංකාව by 8 wickets (DLS)
WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1507 8 July Chamari Athapaththu Sophie Devine P. Sara Oval, Colombo  නවසීලන්තය by 5 wickets
කාවි20ජා 1511 10 July Chamari Athapaththu Sophie Devine P. Sara Oval, Colombo  නවසීලන්තය by 8 wickets
කාවි20ජා 1515 12 July Chamari Athapaththu Sophie Devine P. Sara Oval, Colombo  ශ්‍රී ලංකාව by 10 wickets

July[සංස්කරණය]

Thailand women in the Netherlands[සංස්කරණය]

WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1323 3 July Heather Siegers Naruemol Chaiwai VRA Cricket Ground, Amstelveen  නෙදර්ලන්තය by 57 runs
කාඑදිජා 1323a 5 July Heather Siegers Naruemol Chaiwai VRA Cricket Ground, Amstelveen Match abandoned
කාඑදිජා 1324 7 July Heather Siegers Naruemol Chaiwai VRA Cricket Ground, Amstelveen  තායිලන්තය by 124 runs

India women in Bangladesh[සංස්කරණය]

WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1510 9 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur  ඉන්දියාව by 7 wickets
කාවි20ජා 1513 11 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur  ඉන්දියාව by 8 runs
කාවි20ජා 1517 13 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur  බංගලාදේශය by 4 wickets
2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1326 16 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur  බංගලාදේශය by 40 runs (DLS)
කාඑදිජා 1329 19 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur  ඉන්දියාව by 108 runs
කාඑදිජා 1330 22 July Nigar Sultana Harmanpreet Kaur Sher-e-Bangla National Cricket Stadium, Mirpur Match tied

India in the West Indies and the United States[සංස්කරණය]

2023–2025 ICC World Test Championship – Test series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
ටෙස්ට් 2510 12–16 July Kraigg Brathwaite Rohit Sharma Windsor Park, Roseau  ඉන්දියාව by an innings and 141 runs
ටෙස්ට් 2513 20–24 July Kraigg Brathwaite Rohit Sharma Queen's Park Oval, Port of Spain Match drawn
ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4622 27 July Shai Hope Rohit Sharma Kensington Oval, Bridgetown  ඉන්දියාව by 5 wickets
එදිජා 4623 29 July Shai Hope Hardik Pandya Kensington Oval, Bridgetown  බටහිර ඉන්දීය කොදෙව් by 6 wickets
එදිජා 4624 1 August Shai Hope Hardik Pandya Brian Lara Cricket Academy, San Fernando  ඉන්දියාව by 200 runs
T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2188 3 August Rovman Powell Hardik Pandya Brian Lara Cricket Academy, San Fernando  බටහිර ඉන්දීය කොදෙව් by 4 runs
වි20ජා 2191 6 August Rovman Powell Hardik Pandya Providence Stadium, Providence  බටහිර ඉන්දීය කොදෙව් by 2 wickets
වි20ජා 2192 8 August Rovman Powell Hardik Pandya Providence Stadium, Providence  ඉන්දියාව by 7 wickets
වි20ජා 2193 12 August Rovman Powell Hardik Pandya Central Broward Park, Lauderhill  ඉන්දියාව by 9 wickets
වි20ජා 2194 13 August Rovman Powell Hardik Pandya Central Broward Park, Lauderhill  බටහිර ඉන්දීය කොදෙව් by 8 wickets

Pakistan in Sri Lanka[සංස්කරණය]

2023–2025 ICC World Test Championship – Test series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
ටෙස්ට් 2511 16–20 July Dimuth Karunaratne Babar Azam Galle International Stadium, Galle  පකිස්තානය by 4 wickets
ටෙස්ට් 2514 24–28 July Dimuth Karunaratne Babar Azam Singhalese Sports Club Cricket Ground, Colombo  පකිස්තානය by an innings and 222 runs

Australia women in Ireland[සංස්කරණය]

2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1330a 23 July Laura Delany Alyssa Healy Castle Avenue, Dublin Match abandoned
කාඑදිජා 1331 25 July Laura Delany Alyssa Healy Castle Avenue, Dublin  ඕස්ට්‍රේලියාව by 153 runs
කාඑදිජා 1332 28 July Laura Delany Tahlia McGrath Castle Avenue, Dublin  ඕස්ට්‍රේලියාව by 10 wickets

August[සංස්කරණය]

Ireland women in the Netherlands[සංස්කරණය]

WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1532 14 August Heather Siegers Laura Delany VRA Cricket Ground, Amstelveen  අයර්ලන්තය by 10 wickets
කාවි20ජා 1533 16 August Heather Siegers Laura Delany VRA Cricket Ground, Amstelveen  අයර්ලන්තය by 66 runs
කාවි20ජා 1534 17 August Heather Siegers Laura Delany VRA Cricket Ground, Amstelveen  අයර්ලන්තය by 6 wickets

New Zealand in the UAE[සංස්කරණය]

T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2198 17 August Muhammad Waseem Tim Southee Dubai International Cricket Stadium, Dubai  නවසීලන්තය by 19 runs
වි20ජා 2203 19 August Muhammad Waseem Tim Southee Dubai International Cricket Stadium, Dubai  එක්සත් අරාබි එමීර් by 7 wickets
වි20ජා 2209 20 August Muhammad Waseem Tim Southee Dubai International Cricket Stadium, Dubai  නවසීලන්තය by 32 runs

India in Ireland[සංස්කරණය]

T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2200 18 August Paul Stirling Jasprit Bumrah The Village, Malahide  ඉන්දියාව by 2 runs (DLS)
වි20ජා 2208 20 August Paul Stirling Jasprit Bumrah The Village, Malahide  ඉන්දියාව by 33 runs
වි20ජා 2213a 23 August Paul Stirling Jasprit Bumrah The Village, Malahide Match abandoned

Afghanistan vs Pakistan in Sri Lanka[සංස්කරණය]

ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4625 22 August Hashmatullah Shahidi Babar Azam Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota  පකිස්තානය by 142 runs
එදිජා 4626 24 August Hashmatullah Shahidi Babar Azam Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota  පකිස්තානය by 1 wicket
එදිජා 4627 26 August Hashmatullah Shahidi Babar Azam R. Premadasa Stadium, Colombo  පකිස්තානය by 59 runs

2023 ආසියානු කුසලානය[සංස්කරණය]

සැකිල්ල:2023 Asia Cup Group A

සැකිල්ල:2023 Asia Cup Group B

Round-robin
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
එදිජා 4628 30 August  පකිස්තානය Babar Azam  නේපාලය Rohit Paudel Multan Cricket Stadium, Multan  පකිස්තානය by 238 runs
එදිජා 4629 31 August  බංග්ලාදේශය Shakib Al Hasan  ශ්‍රී ලංකාව Dasun Shanaka Pallekele International Cricket Stadium, Kandy  ශ්‍රී ලංකාව by 5 wickets
එදිජා 4630 2 September  පකිස්තානය Babar Azam  ඉන්දියාව Rohit Sharma Pallekele International Cricket Stadium, Kandy No result
එදිජා 4631 3 September  ඇෆ්ගනිස්තානය Hashmatullah Shahidi  බංග්ලාදේශය Shakib Al Hasan Gaddafi Stadium, Lahore  බංග්ලාදේශය by 89 runs
එදිජා 4632 4 September  නේපාලය Rohit Paudel  ඉන්දියාව Rohit Sharma Pallekele International Cricket Stadium, Kandy  ඉන්දියාව by 10 wickets (DLS)
එදිජා 4633 5 September  ඇෆ්ගනිස්තානය Hashmatullah Shahidi  ශ්‍රී ලංකාව Dasun Shanaka Gaddafi Stadium, Lahore  ශ්‍රී ලංකාව by 2 runs

සැකිල්ල:2023 Asia Cup Super Four

Super Four
No. Date Team 1 Captain 1 Team 2 Captain 2 Venue Result
එදිජා 4634 6 September  පකිස්තානය Babar Azam  බංග්ලාදේශය Shakib Al Hasan Gaddafi Stadium, Lahore  පකිස්තානය by 7 wickets
එදිජා 4637 9 September  බංග්ලාදේශය Shakib Al Hasan  ශ්‍රී ලංකාව Dasun Shanaka R. Premadasa Stadium, Colombo  ශ්‍රී ලංකාව by 21 runs
එදිජා 4639 10–11 September  පකිස්තානය Babar Azam  ඉන්දියාව Rohit Sharma R. Premadasa Stadium, Colombo  ඉන්දියාව by 228 runs
එදිජා 4641 12 September  ඉන්දියාව Rohit Sharma  ශ්‍රී ලංකාව Dasun Shanaka R. Premadasa Stadium, Colombo  ඉන්දියාව by 41 runs
එදිජා 4644 14 September  පකිස්තානය Babar Azam  ශ්‍රී ලංකාව Dasun Shanaka R. Premadasa Stadium, Colombo  ශ්‍රී ලංකාව by 2 wickets (DLS)
එදිජා 4645 15 September  ඉන්දියාව Rohit Sharma  බංග්ලාදේශය Shakib Al Hasan R. Premadasa Stadium, Colombo  බංග්ලාදේශය by 6 runs
Final
එදිජා 4649 17 September  ඉන්දියාව Rohit Sharma  ශ්‍රී ලංකාව Dasun Shanaka R. Premadasa Stadium, Colombo  ඉන්දියාව by 10 wickets

Australia in South Africa[සංස්කරණය]

T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2224 30 August Aiden Markram Mitchell Marsh Kingsmead Cricket Ground, Durban  ඕස්ට්‍රේලියාව by 111 runs
වි20ජා 2228 1 September Aiden Markram Mitchell Marsh Kingsmead Cricket Ground, Durban  ඕස්ට්‍රේලියාව by 8 wickets
වි20ජා 2230 3 September Aiden Markram Mitchell Marsh Kingsmead Cricket Ground, Durban  ඕස්ට්‍රේලියාව by 5 wickets
ODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4635 7 September Temba Bavuma Mitchell Marsh Mangaung Oval, Bloemfontein  ඕස්ට්‍රේලියාව by 3 wickets
එදිජා 4638 9 September Temba Bavuma Mitchell Marsh Mangaung Oval, Bloemfontein  ඕස්ට්‍රේලියාව by 123 runs
එදිජා 4642 12 September Temba Bavuma Mitchell Marsh JB Marks Oval, Potchefstroom  දකුණු අප්‍රිකාව by 111 runs
එදිජා 4646 15 September Aiden Markram Mitchell Marsh Centurion Park, Centurion  දකුණු අප්‍රිකාව by 164 runs
එදිජා 4648 17 September Temba Bavuma Mitchell Marsh Wanderers Stadium, Johannesburg  දකුණු අප්‍රිකාව by 122 runs

New Zealand in England[සංස්කරණය]

T20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
වි20ජා 2225 30 August Jos Buttler Tim Southee Riverside Ground, Chester-le-Street  එංගලන්තය by 7 wickets
වි20ජා 2229 1 September Jos Buttler Tim Southee Old Trafford, Manchester  එංගලන්තය by 95 runs
වි20ජා 2231 3 September Jos Buttler Tim Southee Edgbaston, Birmingham  නවසීලන්තය by 74 runs
වි20ජා 2232 5 September Jos Buttler Tim Southee Trent Bridge, Nottingham  නවසීලන්තය by 6 wickets
ODI Series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
එදිජා 4636 8 September Jos Buttler Tom Latham Sophia Gardens, Cardiff  නවසීලන්තය by 8 wickets
එදිජා 4640 10 September Jos Buttler Tom Latham Rose Bowl, Southampton  එංගලන්තය by 79 runs (DLS)
එදිජා 4643 13 September Jos Buttler Tom Latham The Oval, London  එංගලන්තය by 181 runs
එදිජා 4647 15 September Jos Buttler Tom Latham Lord's, London  එංගලන්තය by 100 runs

Sri Lanka women in England[සංස්කරණය]

WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1566 31 August Heather Knight Chamari Athapaththu County Ground, Hove  එංගලන්තය by 12 runs (DLS)
කාවි20ජා 1583 2 September Heather Knight Chamari Athapaththu County Ground, Chelmsford  ශ්‍රී ලංකාව by 8 wickets
කාවි20ජා 1628 6 September Heather Knight Chamari Athapaththu County Ground, Derby  ශ්‍රී ලංකාව by 7 wickets
2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1334 9 September Heather Knight Chamari Athapaththu Riverside Ground, Chester-le-Street  එංගලන්තය by 7 wickets
කාඑදිජා 1336 12 September Heather Knight Chamari Athapaththu County Ground, Northampton No result
කාඑදිජා 1338 14 September Nat Sciver-Brunt Chamari Athapaththu Grace Road, Leicester  එංගලන්තය by 161 runs

සැප්තැම්බර්[සංස්කරණය]

South Africa women in Pakistan[සංස්කරණය]

WT20I series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාවි20ජා 1573 1 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  පකිස්ථානය by 5 wickets
කාවි20ජා 1593 3 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  පකිස්ථානය by 7 wickets
කාවි20ජා 1602 4 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  පකිස්ථානය by 6 runs
2022–2025 ICC Women's Championship – WODI series
අංකය දිනය ගෘහ නායක බැහැර නායක ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
කාඑදිජා 1333 8 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  දකුණු අප්‍රිකාව by 127 runs
කාඑදිජා 1335 11 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  දකුණු අප්‍රිකාව by 6 wickets
කාඑදිජා 1337 14 September Nida Dar Laura Wolvaardt National Stadium, Karachi  පකිස්ථානය by 8 wickets

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Season archive". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 June 2023.
  2. "Men's Cricket World Cup 2023 qualifying matches rescheduled". International Cricket Council. සම්ප්‍රවේශය 16 December 2020.
  3. "Zimbabwe to host ODI World Cup qualifiers in June-July 2023". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 December 2020.