හින්දෝල්

විකිපීඩියා වෙතින්
හින්දෝල්
ථාට්කල්‍යාණ්
ප්‍රකාරයඖදව
සමයAfter midnight / Early morning (12 Night – 3 AM)[1]
ආරෝහණS G M D N M D S'[1]
අවරෝහණS' N D M G M G S D S[1]
පකඩ්D D N M D S' ; D M G ; S ,D ,D S[1]
චලන්D D N M D S' ; D M G ; S ,D ,D S[1]
වාදීDha[1]
සංවාදීGa[1]
හින්දෝල රාගයේ දෙවන පතිනිය වන තෝඩී රාගිනියගේ සිතුවමක්; රාගමාලා පොතක පිටුවකි.

හින්දෝල් යනුවෙන් හැඳින්වෙන්නේ කල්‍යාණ් ථාටයට අයත් හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි.

භාරතීය ශාස්ත්‍රීය ගායක පණ්ඩිත් ජස්රාජ් පවසන පරිදි, හින්දෝල් යනු වසන්ත ඍතුව හා සම්බන්ධ පෞරාණික රාගයක් වන අතර, එය දහවලෙහි ප්‍රථම භාගයේ ගායනා වන්නකි.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "Raag Hindol – Indian Classical Music – Tanarang.com". www.tanarang.com. 1 July 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 May 2021.
  2. "Indian classical music: Different kinds of ragas". The Times of India. Times Group. 29 September 2016. 10 May 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 May 2021.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හින්දෝල්&oldid=492907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි