කාෆි රාගය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
කාෆි රාගය හින්දුස්ථානී සංගීතයට අයත් තෘතීයික මට්ටමේ රාගයකි. රාගධාරී සංගීත ආධුනිකයන්ට කෝමළ ස්වර උගැනුමට උපකාරී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
| හින්දුස්ථානී සංගීතය | |
|---|---|
| පාරිභාෂික වදන් | |
| ස්‍රැති · ස්වර · අලංකාර · රාග | |
| තාල · ඝරණ · ථාට· වාදී· සංවාදී | |
| සංගීත භාණ්ඩ | |
| ඉන්දීය සංගීත භාණ්ඩ | |
| ප්‍රභේද | |
| ධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල් · තරාණා | |
| ඨුම්රි · ධද්‍රා · කව්වාලි · ගzසල් | |
| ථාට | |
| බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව | |
| භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණ | |
| තාල | |
| දාදරා · ත්‍රිතාල් · කෙහෙර්වා · ඣප් · දීප්චන්‍දි · ලාවණී · ඒක් | |
| රාග | |
| බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භීම්පලාශ්‍රී · යමන් | |
| භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · භූපාලි |
රාග විවරණ [සංස්කරණය]
| කාෆි රාගය | රාග විවරණ |
|---|---|
| ථාටය (මේලය) | කාෆි |
| ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
| අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
| ජාතිය | සම්පූර්ණ සම්පූර්ණ |
| වාදී ස්වරය | ප |
| සංවාදී ස්වරය | ස |
| මුඛ්‍යාංගය | සස රිරි ගග මම ප |
| ගායන සමය | රාත්‍රී තෙවන ප්‍රහරය |
| රස | ශාන්ත |
සර්ගම් ගීතය [සංස්කරණය]
කාෆි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
ලක්‍ෂණ ගීතය [සංස්කරණය]
කාෆි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
|
|||||||||||||||||||