භූපාලි රාගය

විකිපීඩියා වෙතින්

භූපාලි රාගය හින්දුස්ථානි සංගීතයට අයත් ද්විතීයික මට්ටමේ රාගයකි. ද්විතීයික ආධුනිකයන්ට සුවිශේෂී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ. කර්නාඨක සංගීතයේ එන මෝහනා රාගය මෙයට බෙහෙවින් සමානය.

රාග විස්තරය[සංස්කරණය]

භූපාලි රාගය රාග විවරණය
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ප, ධ, ස
අවරෝහණ ස, ධ, ප, ග, රි, ස
ජාතිය ඖඩව ඖඩව
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය ගරිසධ සරිස පග ධපග රිස
ගායන සමය රාත්‍රි ප්‍රථම ප්‍රහරය
රස වීර, අද්භූත හා ශාන්ත

සර්ගම් ගීතය[සංස්කරණය]

භූපාලි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

තාලය- ත්‍රි තාලය

ස්ථායි

O | 3 | X | 2
S S D P | G R S R | G - P G | D P G -
G P D S | R S D P | S P D P | G R S -

අන්තරා

G G P D | P S - S | D D S R | G R S D
G G R S | R R S D | S S D P | G R S -

ලක්‍ෂණ ගීතය[සංස්කරණය]

භූපාලි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්තා ටලය- ත්‍රිතාලය

S -

අන්තරා

G G P D / P - S - / S R G R / S R S D
G R S R / S D R S / D P G R / G R S -

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=භූපාලි_රාගය&oldid=542969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි