ඛමාජ් රාගය

විකිපීඩියා වෙතින්
(ඛමාජ් වෙතින් යළි-යොමු කරන ලදි)

ඛමාජ් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ, මධ්‍යලය හා විලම්භ ලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ[සංස්කරණය]

ඛමාජ් රාගය රාග විවරණ
ථාටය (මේලය) ඛමාජ්
ආරෝහණ ස, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
ජාතිය ෂාඩව සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය නි
මුඛ්‍යාංගය නිධ මපධ මග
ගායන සමය රාත්‍රී දෙවන ප්‍රහරය
රස ශෘංගාර

සර්ගම් ගීතය[සංස්කරණය]

ඛමාජ් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ. {සසසග අෆ්‍රcස්ග්ට්බ්ඩ් }}

ලක්‍ෂණ ගීතය[සංස්කරණය]

ඛමාජ් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඛමාජ්_රාගය&oldid=624794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි