යැංසි ගඟ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
යැංසි ගඟේ පිහිටීම
යැංසි ගඟ යුනාන් පළාතේ දී අංශක 180ක් හැරෙන අවස්ථාවක්

චීනයේ පිහිටි යැංසි ගඟ ආසියාවේ දිගම ගඟ වන අතර ලොව තුන්වැනියට දිගම ගඟ ද වේ. පළමු සහ දෙවැනි තැන් ගන්නේ නයිල් ගඟ සහ ඇමසන් ගඟ යි.

යැංසි ගඟ කිලෝමීටර් 6,300ක (සැතපුම් 3,915) දිගින් යුක්ත වන අතර චීනයේ බටහිර කොටසේ පිහිටි කිංහයි පළාතෙන් පටන් ගෙන ෂැංහයි නගරයෙන් නැගෙනහිර චීන මුහුදට වැටෙයි. චීනයේ උතුරු සහ දකුණු කොටස් වෙන් කරන ගඟ ලෙස යැංසි ගඟ සැළකෙයි. හොවැං හෝ ගඟ සහ යැංසි ගඟ චීන ශිෂ්ඨාචාරයේ වැදගත්ම ගංගා දෙක විය.

"http://si.wikipedia.org/w/index.php?title=යැංසි_ගඟ&oldid=210991" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්