ප්‍රියංකර ජයරත්න

විකිපීඩියා වෙතින්
ප්‍රියංකර ජයරත්න
සිවිල් ගුවන් සේවා ඇමති
තනතුර දරමින්
2010
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා කරක සභා සභාපති
තනතුර දරමින්
2008–2010
පූර්වප්‍රාප්තිකයාගීතාංජන ගුණවර්ධන
යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති
තනතුර දරමින්
2000–2001
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for පුත්තලම දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2010
තනතුර දරමින්
2008–2010
පූර්වප්‍රාප්තිකයාද. මු. දසනායක
තනතුර දරමින්
2000–2001
පුද්ගලික තොරතුරු
උපතසැප්තැම්බර් 27, 1964 (1964-09-27) (වයස 59)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
Relationsඑස්. ඩී. ආර්. ජයරත්න
වාසස්ථාන(ය)එෂාධාර නව නගරය, මාදම්පෙ
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය කොළඹ

උන්නන්ති ප්‍රියංකර ජයරත්න, පාම (උපත සැප්තැම්බර් 27, 1964) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා වන අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක විය. පසුව පත්වූ මයිත්‍රීපාල ස්‍රිසේන ජනාධිපති යටතේ නීතිය, සාමය හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, 2016 දෙසැම්බර මස 30 වන දින ජනපති මයිත්‍රීපාල සිරිසේන මහතා වෙත යවනු ලැබූ ලිපියක් මගින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රියංකර_ජයරත්න&oldid=389359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි