ද. මු. දසනායක

විකිපීඩියා වෙතින්

දසනායක මුදියන්සෙලාගේ දසනායක (අප්‍රේල් 29, 1953 – ජනවාරි 8, 2008) යනු පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කල ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි . කොළඹ සිට සැතපුම් දොළොසක් උතුරින් පිහිටි ජා-ඇලදී, 2008 ජනවාරි 8 දිනදී මාර්ගය අසබඩ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරෙන විට, හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි අසුන් ගෙන සිටි මන්ත්‍රීවරයෙකු සහ ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයාද විය. ත්‍රස්තවාදී දෙමළ කොටි සංවිධානය විසින් සිදුකලේ යැයි චෝදනා කෙරුණු මෙම ප්‍රහාරය නිසා තිදෙනෙක් මිය ගොස් තවත් දසදෙනෙක් තුවාල ලැබූහ.[තහවුරු කර නොමැත].

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ද._මු._දසනායක&oldid=444566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි