කිතුල්ගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කිතුල්ගල
கித்துள்கலை
Kitulgala
කැළණි ගඟ
කිතුල්ගල கித்துள்கலைKitulgala is located in Sri Lanka
කිතුල්ගල கித்துள்கலைKitulgala
කිතුල්ගල
கித்துள்கலை
Kitulgala
කිතුල්ගල පිහිටීම ශ්‍රී ලංකාව තුල
ඛණ්ඩාංක: 6°59′N 80°25′E / 6.983°N 80.417°E / 6.983; 80.417
රට ශ්‍රී ලංකාව
පළාත සබරගමුව පළාත
දිස්ත්‍රිකය කෑගල්ල දිස්ත්‍රිකය
වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST) Summer time (UTC+6)

කිතුල්ගල, සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකි. එක් පසෙකින් නුවරඑලිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර කඳු පන්ති වලින් වටවී ඇත. කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහායි. එමෙන්ම කැළණි ගඟ ගලා යන්නේද කිතුල්ගල හරහායි.

සංචාරක කර්මාන්තයටද සම්භන්ද කිතුල්ගල වඩාත් ජනප්‍රිය වන්නේ සැඩ දියෙහි ඔරු පැදීම නිසායි. කිතුල්ගල ගැන සදහන් කිරිමේදි තවත් විශේෂ කරුනක් ඇත. එනම් කුරුලු කැලේ නම් ප්‍රදේශයයි. බංඩාර කැලය නමින්ද හදුන්වන මෙම ප්‍රදේශය තුල විවිද ආවේනික මෙන්ම සංචාරක පක්ෂීන්ද දැකගත හැකී. බෙලිලෙන නම් ආදි මානවයා විසූ ස්ථානය පිහිටා ඇත්තේද කිතුලගල වන අතර වසර 16000කට කාල නිර්ණය කළ හැකි පුරා විද්‍යා වටිනාකමක් ඇති ප්‍රෙදේශයකි.

ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය. [1][2]

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කිතුල්ගල&oldid=306968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි