ඉරුරැස

විකිපීඩියා වෙතින්
ඉරුරැස
වර්ගයසතිපතා පුවත්පත
අයිතිකරුඅසංග සෙනෙවිරත්න (72%)
ලාල් වික්‍රමතුංග (28%)
ප්‍රකාශකසීමාසහිත ලීඩර් ප්‍රකාශන (පුද්ගලික) සමාගම
ඇරඹුනේ1994 (1994)
භාෂාවසිංහල
මූලස්ථානයඅංක. 24 කටුකුරුදුවත්ත පාර, රත්මලාන, ශ්‍රී ලංකාව
බුහුනණීය පුවත්පත්ද මෝනිං ලීඩර්
ද සන්ඩේ ලීඩර්

ඉරුරැස යනු ශ්‍රී ලංකාවේ සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල භාෂා පුවත්පතක් වේ. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ සීමාසහිත ලීඩර් ප්‍රකාශන (පුද්ගලික) සමාගමේහි කොටසක් වන ලිතිර ප්‍රකාශන පුද්ගලික සමාගම මගිනි. 1994 වර්ෂයෙහි ඇරඹුනු පුවත්පත කොළඹ පදනම් කර ගනිමින් මුදාහැරේ. එහි සහෝදර පුවත්පත් වන්නේ ද සන්ඩේ ලීඩර් සහ ද මෝනිං ලීඩර් යන ප්‍රවෘත්තිපත්‍ර වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉරුරැස&oldid=362850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි