ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල පුවත්පත්[සංස්කරණය]

පුවත්පත ප්‍රකාශක ආරම්භය පලකෙරෙන දින වෙබ් අඩවිය දිනපතා/ සතිපතා අනුපූරක පුවත්පත
දිනමිණ ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම දිනපතා www.dinamina.lk සිළුමිණ
සිළුමිණ ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඉරිදා (නිල වශයෙන්) silumina.lk දිනමිණ
දිවයින සී/ස උපාලි පුවත්පත් සමාගම දිනපතා www.divaina.com දිවයින ඉරිදා සංග්‍රහය
දිවයින ඉරිදා සංග්‍රහය සී/ස උපාලි පුවත්පත් සමාගම ඉරිදා (නිල වශයෙන්) www.divaina.com දිවයින
ලක්බිම සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම දිනපතා www.lakbima.lk ඉරිදා ලක්බිම
ඉරිදා ලක්බිම සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම ඉරිදා www.lakbima.lk ලක්බිම
රාවය රාවය ප්‍රකාශන ඉරිදා www.ravaya.lk/ නැත
ලංකාදීප විජය ප්‍රකාශන දිනපතා www.wijeya.lk/
මව්බිම ද ස්ටෑන්ඩඩ් නිවිස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සතිපතා www.mawbimanews.com
ඉරුදින පෞද්ගලික අයිතිය සතිපතා www.irudina.lk
ලංකා ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ් www.lankairida.com
රිවිර රිවිර මීඩියා කෝපරේෂන් සතිපතා www.rivira.lk
සියත සතිපතා www.siyatha.lk

දෙමළ පුවත්පත්[සංස්කරණය]

පුවත්පත
පලකෙරෙන දින වෙබ් අඩවිය ප්‍රකාශක ආරම්භය සංසරණය මූලාශ්‍ර
තිනකරන් දිනපතා thinakaran.lk සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 1932 50,000 (තිනකරන්)
70,000 (තිනකරන් වාරමන්ජරී)
[1] [2]
තිනක්කුරල් දිනපතා www.thinakural.com
වීරකේසරී දිනපතා www.virakesari.lk එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස්
උදයන් දිනපතා www.uthayan.com
සුදර් ඔලි දිනපතා www.sudaroli.com

ඉංග්‍රීසි පුවත්පත්[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Paper Advertising Rates". Daily News. February 28, 2012. සම්ප්‍රවේශය April 18, 2012. 
  2. Nakkawita, Wijitha (February 23, 2009). "DR, the true patriot". Daily News. සම්ප්‍රවේශය April 19, 2012.