ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා
Appearance
ගිල්ෆර්ඩ්හී අර්ල්වරයා | |
---|---|
බ්‍රිතාන්‍ය ලංකාවෙහි පළමුවන ආණ්ඩුකාරවරයා | |
In office 12 ඔක්තොම්බර් 1798 – 19 ජූලි 1805 | |
Monarch | තුන්වන ජෝර්ජ් |
පූර්වප්‍රාප්තිකයා | රොබට් ඇන්ඩෲස් ( බ්‍රිතාන්‍ය ලංකාවෙහි රෙසිඩන්ට්වරයා සහ පරිපාලකවරයා ලෙසින්) |
අනුප්‍රාප්තිකයා | තෝමස් මේට්ලන්ඩ් |
Personal details | |
උපත | 7 පෙබරවාරි 1766 |
විපත | 14 ඔක්තොම්බර් 1827 | (වයස 61)
සබඳතා | ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී දෙවන අර්ල්වරයා (පියා) |
1817 වසර දක්වා ගරු ෆ්රෙඩ්රික් නෝර්ත් ලෙසින් හැඳින්වුනු, ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා (7 පෙබරවාරි 1766 – 14 ඔක්තොම්බර් 1827) යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් සහ යටත්විජිත පරිපාලකයෙක් විය.