ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය ලංකාවෙහි පළමුවන ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
12 ඔක්තොම්බර් 1798 – 19 ජූලි 1805
Monarchතුන්වන ජෝර්ජ්
පූර්වප්‍රාප්තිකයා රොබට් ඇන්ඩෲස්
( බ්‍රිතාන්‍ය ලංකාවෙහි රෙසිඩන්ට්වරයා සහ පරිපාලකවරයා ලෙසින්)
අනුප්‍රාප්තිකයාතෝමස් මේට්ලන්ඩ්
පුද්ගලික තොරතුරු
උපත7 පෙබරවාරි 1766(1766-02-07)
විපත14 October 1827(1827-10-14) (වයස 61)
Relationsෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී දෙවන අර්ල්වරයා (පියා)

1817 වසර දක්වා ගරු ෆ්‍රෙඩ්රික් නෝර්ත් ලෙසින් හැඳින්වුනු, ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා (7 පෙබරවාරි 1766 – 14 ඔක්තොම්බර් 1827) යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් සහ යටත්විජිත පරිපාලකයෙක් විය.