හුමා කුරේෂි

විකිපීඩියා වෙතින්
හුමා කුරේෂි
හුමා කුරේෂි 2018දී
උපත
හුමා සලීම් කුරේෂි

28 ජූලි 1986 (1986-07-28) (වයස 37)
නවදිල්ලිය, ඉන්දියාව
ජාතිකත්වයඉන්දීය
උගත් ශාස්ත්‍රාලයදිල්ලි විශ්ව විද්‍යාලය
රැකියාව
  • නිළියක
  • නිරූපිකාවක
සක්‍රීය වසර2012 - වර්තමානය
ඥාතීන්සාකිබ් සලීම් (සහෝදරයා)

හුමා සලීම් කුරේෂි (උපත 1986 ජූලි 28) ඉන්දියානු සිනමා නිළියක් සහ නිරූපිකාවක් වන අතර ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානය, නාමයෝජනා තුනක් ලබාගෙන ඇත.[1]

මුල් ජීවිතය[සංස්කරණය]

කුරේෂි 1986 ජූලි 28 වන දින ඉන්දියාවේ නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබීය.ඇගේ පියා සලීම් කුරේෂි අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ආපනශාලා හිමියෙකි.ඇගේ මව අමීනා කුරේෂි (කාශ්මීර) ගෘහණියක්.ඇයට නළු සාකිබ් සලීම් ඇතුළු සහෝදරයන් තිදෙනෙක් සිටී.

රංගන වෘත්තිය[සංස්කරණය]

රූපවාහිනී දැන්වීම්[සංස්කරණය]

චිත්‍රපට රංගනය සහ ඉදිරි ගමන[සංස්කරණය]

වැඩිදුර කටයුතු (2013–17)[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

Key
තවමත් නිකුත් කර නොමැති චිත්‍රපට තවම නිකුත් කර නොමැති චිත්‍රපට දක්වයි
වසර චිත්‍රපටය භූමිකාව සටහන්
2012 Gangs of Wasseypur – Part 1 Mohsina
Gangs of Wasseypur – Part 2
2012 Trishna (2011 film)|Trishna Herself Special appearance in song "Maintenance"
2012 Luv Shuv Tey Chicken Khurana Harman
2012 Upanishad Ganga Pundalik's wife
Nati
Hussaini
Television series
2013 Ek Thi Daayan Tamara
2013 Shorts (2013 film)|Shorts Sujata Appeared in segment "Sujata"
2013 D-Day (2013 film)|D-Day Zoya Rehman
2014 Dedh Ishqiya Muniya
2015 Badlapur (film)|Badlapur Jhimli
2015 Highway (2015 Marathi film)|Highway Mahalakshmi
2015 X: Past Is Present Veena Appeared in segment "Knot"
2016 White (2015 film)|White Roshni Menon Malayalam film
2016 Tumhe Dillagi Music video
2017 Ek Dopahar Raina Short film
2017 Jolly LLB 2 Pushpa Pandey
2017 Viceroy's House (film)|Viceroy's House Aalia English film
2017 Dobaara: See Your Evil Natasha Merchant
2018 Kaala (2018 film)|Kaala Zareena Tamil film
2019 Leila (TV series)|Leila Shalini TV series
2020 Army of the Deaddagger Geeta Post-production

සම්මාන හා නාමයෝජනා[සංස්කරණය]

තවද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Huma Qureshi to Varun Dhawan: The most promising newcomers of 2012". CNN-IBN. 12 December 2012. 28 February 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 February 2014.
"https://si.wikipedia.org/w/index.php?title=හුමා_කුරේෂි&oldid=471252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි