හුමා කුරේෂි
Appearance
හුමා සලීම් කුරේෂි (උපත 1986 ජූලි 28) ඉන්දියානු සිනමා නිළියක් සහ නිරූපිකාවක් වන අතර ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානය, නාමයෝජනා තුනක් ලබාගෙන ඇත.[1]
මුල් ජීවිතය
[සංස්කරණය]කුරේෂි 1986 ජූලි 28 වන දින ඉන්දියාවේ නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබීය.ඇගේ පියා සලීම් කුරේෂි අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ආපනශාලා හිමියෙකි.ඇගේ මව අමීනා කුරේෂි (කාශ්මීර) ගෘහණියක්.ඇයට නළු සාකිබ් සලීම් ඇතුළු සහෝදරයන් තිදෙනෙක් සිටී.
රංගන වෘත්තිය
[සංස්කරණය]රූපවාහිනී දැන්වීම්
[සංස්කරණය]චිත්‍රපට රංගනය සහ ඉදිරි ගමන
[සංස්කරණය]වැඩිදුර කටයුතු (2013–17)
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]![]() |
තවම නිකුත් කර නොමැති චිත්‍රපට දක්වයි |
වසර | චිත්‍රපටය | භූමිකාව | සටහන් |
---|---|---|---|
2012 | Gangs of Wasseypur – Part 1 | Mohsina | |
Gangs of Wasseypur – Part 2 | |||
2012 | Trishna (2011 film)|Trishna | Herself | Special appearance in song "Maintenance" |
2012 | Luv Shuv Tey Chicken Khurana | Harman | |
2012 | Upanishad Ganga | Pundalik's wife Nati Hussaini |
Television series |
2013 | Ek Thi Daayan | Tamara | |
2013 | Shorts (2013 film)|Shorts | Sujata | Appeared in segment "Sujata" |
2013 | D-Day (2013 film)|D-Day | Zoya Rehman | |
2014 | Dedh Ishqiya | Muniya | |
2015 | Badlapur (film)|Badlapur | Jhimli | |
2015 | Highway (2015 Marathi film)|Highway | Mahalakshmi | |
2015 | X: Past Is Present | Veena | Appeared in segment "Knot" |
2016 | White (2015 film)|White | Roshni Menon | Malayalam film |
2016 | Tumhe Dillagi | Music video | |
2017 | Ek Dopahar | Raina | Short film |
2017 | Jolly LLB 2 | Pushpa Pandey | |
2017 | Viceroy's House (film)|Viceroy's House | Aalia | English film |
2017 | Dobaara: See Your Evil | Natasha Merchant | |
2018 | Kaala (2018 film)|Kaala | Zareena | Tamil film |
2019 | Leila (TV series)|Leila | Shalini | TV series |
2020 | Army of the Dead![]() |
Geeta | Post-production |
සම්මාන හා නාමයෝජනා
[සංස්කරණය]තවද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Huma Qureshi to Varun Dhawan: The most promising newcomers of 2012". CNN-IBN. 12 December 2012. 28 February 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 February 2014.