Jump to content

සැකිල්ල:Welcome-anon

විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

[සංස්කරණය]

ආයුබෝවන්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
විකිපීඩියාව සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබට log in නොවී දිගටම සංස්කරණය කිරීම කලහැකි වුවත්, බොහෝ සංස්කාරකවරු ගිණුමක් සෑදීම නිර්දේශ කරනු ඇත. ගිණුමක් සෑදීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඒ සඳහා පුද්ගලික තොරතුරු අවශ්‍ය නොවේ. එමඟින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සඳහා මෙම පිටුව බලන්න. ඔබ පරිශ්‍රීලක නාමයක් නැතිව සංස්කරණයෙහි යෙදෙන විට, ඔබව හඳුනාගැනීමට ඔබගේ IP ලිපිනය (Welcome-anon) භාවිත වනු ඇත.

කෙසේවෙතත්, ඔබ විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ~~~~

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Welcome-anon&oldid=242251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි