සාකච්ඡාව:Dileepa Saranga

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙහි දැක්වෙන පුද්ගලයා සම්බන්ධ විශ්වාසනීය මූලාශ්‍ර හමුනොවීමත්, විශය වැදගත්කම (Notability) සම්බන්ධ උපමාණ සංතෘප්ත නොකිරීමත් හේතුවෙන් ඉක්මන් මකාදැමීමේ උපමාන යටතේ නැවත ඉදිරිපත් කරමි.--L Manju (talk) 04:04, 9 අප්‍රේල් 2017 (යූටීසී)[reply]

කරුණාකර මෙය ඉංග්‍රීසි විකිපීඩියාව නොවන බව සලකන්න. සාමාන්‍ය මකා දැමීමක් ලෙස ඔබේ තර්කය ඉදිරිපත් කරන්න. --Lee (talk) 09:14, 18 අප්‍රේල් 2017 (යූටීසී)[reply]
@Lee-කරුණාකර මෙය ඉංග්‍රීසි විකිපීඩියාව නොවන බව සලකන්න යැයි පැවසීමට හේතුවක් ඇත්ද?--L Manju (talk) 13:12, 18 අප්‍රේල් 2017 (යූටීසී)[reply]
ඔබ දක්වා තිබූ ප්‍රතිපත්ති සබැඳිය, ඉංග්‍රීසි විකිපීඩියාවේ එකක් නේ. ඉංග්‍රීසි විකිපීඩියාවේ ප්‍රතිපත්ති ඒ ලෙසම අපට ගන්න බෑ. අපට ඊට වඩා නම්‍යශීලී වෙන්න වෙනවා. --Lee (talk) 02:01, 19 අප්‍රේල් 2017 (යූටීසී)[reply]
සමාවන්න. මට එය අවබෝධ වී තිබුනේ නැහැ.--L Manju (talk) 07:51, 19 අප්‍රේල් 2017 (යූටීසී)[reply]
@L Manju: ගූගල් සෙවීමකදී "Musical artist" ලෙස මෙම පුද්ගලයා දැක්වෙයි. ලිපිය මකාදමනවා ද නැත්නම් තබාගන්නවා ද යන්න ගැන ඔබේ අදහස නැවත දැක්විය හැකිද?--Lee (talk) 09:55, 28 මැයි 2020 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:Dileepa_Saranga&oldid=453497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි