"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
15 පේළිය: | 15 පේළිය: | ||
| commons = |
| commons = |
||
}} |
}} |
||
{{එජා ද්වාරය}} |
|||
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත. |
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත. |
||
==ව්‍යවස්ථාව හා ඉතිහාසය== |
|||
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි."<ref>{{cite web|url=http://whqlibdoc.who.int/hist/official_records/constitution.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization|accessdate=2007-07-18}} - For a easier to read version see {{cite web|url=http://www.who.int/entity/governance/eb/who_constitution_en.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization (English only version)|accessdate=2008-02-11}}</ref> එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය. |
|||
26 පේළිය: | 32 පේළිය: | ||
{{පරිවර්තනය-ශ්‍රී.ලං.තො.තා.නි}} |
{{පරිවර්තනය-ශ්‍රී.ලං.තො.තා.නි}} |
||
ඟ |
17:17, 23 මැයි 2009 තෙක් සංශෝධනය
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය | |
සංවිධාන මාදිලිය | එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයකි |
සංකේත නාමය | WHO |
ප්‍රධානි | ආචාර්යය මාග්‍රට් චැං |
තත්ත්වය | සක්‍රීය |
පිහිටුවීම | 1948 අප්‍රේල් 7 |
මූලස්ථානය | ජිනීවා, ස්විට්සර්ලන්තය |
වෙබ්අඩවිය | http://www.who.int/ |
මුල් සංවිධානය | ECOSOC |
ද්වාරය | එක්සත් ජාතීන් ද්වාරය |
---|
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.
ව්‍යවස්ථාව හා ඉතිහාසය
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි."[1] එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.
ආශ්‍රිත
http://en.wikipedia.org/wiki/World_Health_Organization
සැකිල්ල:පරිවර්තනය-ශ්‍රී.ලං.තො.තා.නි ඟ
- ↑ "Constitution of the World Health Organization" (PDF). World Health Organization. සම්ප්‍රවේශය 2007-07-18. - For a easier to read version see "Constitution of the World Health Organization (English only version)" (PDF). World Health Organization. සම්ප්‍රවේශය 2008-02-11.