"වර්නියර් කැලිපරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
[[ගොනුව:Using the caliper new.gif|right|thumb|වර්නියර් කැලිපරය]] |
[[ගොනුව:Using the caliper new.gif|right|thumb|වර්නියර් කැලිපරය]] |
||
'''වර්නියර් කැලිපරය''' යනු දිග මනින උපකරණයකි. මෙමගින් 10mm දක්වා ඉතා නිවැරදිව මැනගත හැකි අතර කුඩාම පටාංකය වන්නේ 0.1 mm ය (නමුත් විශේෂ වර්නියර් |
'''වර්නියර් කැලිපරය''' යනු දිග මනින උපකරණයකි. මෙමගින් 10mm දක්වා ඉතා නිවැරදිව මැනගත හැකි අතර කුඩාම පටාංකය වන්නේ 0.1 mm ය (නමුත් විශේෂ වර්නියර් කැලිපර තිබිය හැක. බහුලව භාවිත වන්නේ 0.1 mm පරිමාණයේ වර්නියර් කැලිපරයන්ය.). මෙහි [[වර්නියර් මූලධර්මය]] භාවිත වේ. |
||
==භාවිතය== |
==භාවිතය== |
||
යම් කිසි වස්තුවක දිග, සිලින්ඩරයක විෂ්කම්භය (පිටත මෙන්ම ඇතුලත), කුහරයක |
යම් කිසි වස්තුවක දිග, සිලින්ඩරයක විෂ්කම්භය (පිටත මෙන්ම ඇතුලත), කුහරයක ගැඔුර , වස්තුවක පළල, ඝනකම , ගෝලයක විෂ්කම්භය ආදිය මැනගත හැක. |
||
==උපකරණය ගැන== |
==උපකරණය ගැන== |
09:29, 1 ජූලි 2018 තෙක් සංශෝධනය
වර්නියර් කැලිපරය යනු දිග මනින උපකරණයකි. මෙමගින් 10mm දක්වා ඉතා නිවැරදිව මැනගත හැකි අතර කුඩාම පටාංකය වන්නේ 0.1 mm ය (නමුත් විශේෂ වර්නියර් කැලිපර තිබිය හැක. බහුලව භාවිත වන්නේ 0.1 mm පරිමාණයේ වර්නියර් කැලිපරයන්ය.). මෙහි වර්නියර් මූලධර්මය භාවිත වේ.
භාවිතය
යම් කිසි වස්තුවක දිග, සිලින්ඩරයක විෂ්කම්භය (පිටත මෙන්ම ඇතුලත), කුහරයක ගැඔුර , වස්තුවක පළල, ඝනකම , ගෝලයක විෂ්කම්භය ආදිය මැනගත හැක.
උපකරණය ගැන
වර්නියර් කැලිපරයහි ප්‍රධාන කොටස්වල කාර්යය
අංකය | නාමය | ස්වභාවය | භාවිතය |
---|---|---|---|
01 | අභ්‍යන්තර හණු | පිටත පෘෂ්ටය පැතලි වේ. | වස්තුවක ඇතුලත විෂ්කම්භය වැනි මිනුම් ලබාගැනීමට |
02 | මුරිච්චි ඇණය | සිරු මාරු කලහැක | මිනුම් ලබා ගැනීමේදී සර්පණ හණු චලනය නොවන පරිදි සිරකර ගැනීමට |
03 | සර්පණ හණු | ||
04 | ප්‍රධාන පරිමාණය | ||
05 | ලෝහ කූර | ||
06 | වර්නියර් පරිමාණය | ||
07 | බාහිර හණු | ඇතුලත පෘෂ්ටය පැතලි වේ | වස්තුවක දිග , පළල,ඝනකම , බාහිර විෂ්කම්භය මැනීමට |