Jump to content

වර්නියර් මූලධර්මය

විකිපීඩියා වෙතින්

යම්කිසි සම්මත පරිමාණයක කොටස් ගනනක් වෙනත් පරිමානයකට් අදාලව බෙදා දැක්වීම ව'නියර මූලධර්මය මඟින් සිදු කරයි.

කුඩා ම මිනුම

[සංස්කරණය]

වර්නියර් පරිමාණයක් යොදාගෙන මිනුම් ලබාගත් පසු එහි අගය සෙවීමට වර්නියර් පරිමාණයේ කුඩා ම මිනුම දැනගත යුතු වේ. අදාල සමීකරණය පහත දැක්වේ.

කුඩාම මිනුම = ප්‍රධාන පරිමාණයේ කොටසක දිග / වර්නියර් පරිමාණයේ කොටස් ගණන

"https://si.wikipedia.org/w/index.php?title=වර්නියර්_මූලධර්මය&oldid=767862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි