"තුවාල සුවවීම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
සුළු Bot: Adding NeedToAddCategoryy to pages without any category
සුළු Mr. 1100100 විසින් Healing සිට තුවාල සුවවීම වෙත පිටුව ගෙන යන ලදී: sinhala name
(වෙනසක් නොමැත)

13:03, 17 මාර්තු 2017 තෙක් සංශෝධනය

තුවාල සුවවීම

තුවාල සුවවීම හෙවත් සුවවීම යනු හානියට පත් වූ හෝ කුණු වූ පටක සහිත ප්‍රදේශයක ප්‍රමාණය අවමකර ගැනීම සදහා ශරීරයෙහි සෛල මගින් ප්‍රතිජනනය හා ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන ක්‍රියාවලියකි. සුව වීමේදී කුණු වූ පටක ඉවත් කිරීම සහ ඒවා නව පටක මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන අංග දෙකම සිදුවේ.

මෙලෙස ප්‍රතිස්ථාපනය සිදු කිරීම ක්‍රම දෙකකට සිදුවේ

  • ප්‍රතිජනනය මගින් (Regeneration) මෙහිදී කුණු වූ පටක හා සෛල එහි මුලින්ම පැවති සෛලවලින්ම නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
  • අළුත් වැඩියා කිරීම මගින් (Repair) මෙහිදී තුවාල වූ පටක කැළලක් මගින් ප්‍රතිස්ථාපනය කරයි.

බොහෝමයක් වූ අවයවවල සුවවීම ඉහත සදහන් කළ ක්‍රමෝපායන් දෙකේම සංකලනයක් ලෙස සිදුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=තුවාල_සුවවීම&oldid=394543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි