"විසරණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
created
 
ප්‍රවර්ගය:රසායන විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
6 පේළිය: 6 පේළිය:


විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.
විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.

[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]

04:40, 30 ඔක්තෝබර් 2015 වන විට නවතම සංශෝධනය

ජෙල් ද්‍රාවනයක් ජලයේ දියකර වූ වර්ණය විසරණය වීමට ගතවන කාලය මනින වීඩියෝවක්.
ජලයේ දම් පාට සායම් විසරණය වන 3D දර්ශණයක්.

යම් වර්ගයක අණු, වෙනත් වර්ගයක අණු අන්තර්ගත වූ අවකාශයක් පුරා ව්‍යාප්ත වීම විසරණය ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස ගන්ධයකින් යුත් ද්‍රව්‍යයක් කාමරයක තැබූ විට එම ගන්ධය කාමරය පුරා ඒකාකාර ව ව්‍යාප්ත වන තෙක් විසරණය වීම සිදු වේ.

විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=විසරණය&oldid=348614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි