විසරණය
Jump to navigation
Jump to search
ජෙල් ද්‍රාවනයක් ජලයේ දියකර වූ වර්ණය විසරණය වීමට ගතවන කාලය මනින වීඩියෝවක්.
යම් වර්ගයක අණු, වෙනත් වර්ගයක අණු අන්තර්ගත වූ අවකාශයක් පුරා ව්‍යාප්ත වීම විසරණය ලෙස හැඳින්වේ.
උදාහරණයක් ලෙස ගන්ධයකින් යුත් ද්‍රව්‍යයක් කාමරයක තැබූ විට එම ගන්ධය කාමරය පුරා ඒකාකාර ව ව්‍යාප්ත වන තෙක් විසරණය වීම සිදු වේ.
විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.