"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: mr:प्राथमिक सार्वजनिक प्रस्ताव
සුළු රොබෝ එකතු කරමින්: wuu:头趟公开募股
49 පේළිය: 49 පේළිය:
[[tr:Halka arz]]
[[tr:Halka arz]]
[[uk:Первинна публічна пропозиція]]
[[uk:Первинна публічна пропозиція]]
[[wuu:头趟公开募股]]
[[zh:首次公开募股]]
[[zh:首次公开募股]]
[[zh-yue:招股上市]]
[[zh-yue:招股上市]]

14:07, 3 මාර්තු 2013 තෙක් සංශෝධනය

මහජන කොටස් නිකුතුවක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති කුඩා සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.

මහජන කොටස් නිකුතුවක් යනු අවදානම් සහිත ආයෝජනයකි. ආයෝජකයාට කොටස් අනාගතයේ කෙසේ මිල ඉහල පහල යාම් වලට ලක් වෙයිද යන්න අනුමාන කිරීමට වන අතර , පැරණි කොටස් මිලට ගැනීමේදී මෙන් අතීත දත්ත පාවිච්චියට ගැනීමට නොහැක.