"ෆේස්බුක්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ky:Facebook
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: mg:Facebook
100 පේළිය: 100 පේළිය:
[[lt:Facebook]]
[[lt:Facebook]]
[[lv:Facebook]]
[[lv:Facebook]]
[[mg:Facebook]]
[[mhr:Facebook]]
[[mhr:Facebook]]
[[mk:Facebook]]
[[mk:Facebook]]

16:53, 30 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

ෆේස්බුක්, සංස්ථාපිත.
ගොනුව:Facebook log in.png
Screenshot of Facebook's homepage
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
ප්‍රධාන කාර්යාලයපාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 3.71 (2011)
ශුද්ධ ආදායමN/A
සේවකයන්3000+(2011)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (2012 අප්‍රේල්)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්මිලියන 845 (ක්‍රියාකාරි, 2011 දෙසැම්බර් 31)
භාෂාවන්බහු භාෂා
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2012 පෙබරවාරි මාසය වන විට මිලියන 845 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණ. පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් ෂූකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ෆේස්බුක්&oldid=238813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි