"වසා පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ky:Лимфа системасы
සුළු රොබෝ වෙනස් කරමින්: en:Lymphoid systemen:Lymphatic system
19 පේළිය: 19 පේළිය:
[[dv:ލިމްފަޓިކް ނިޒާމް]]
[[dv:ލިމްފަޓިކް ނިޒާމް]]
[[el:Λεμφικό σύστημα]]
[[el:Λεμφικό σύστημα]]
[[en:Lymphoid system]]
[[en:Lymphatic system]]
[[es:Sistema linfático]]
[[es:Sistema linfático]]
[[et:Lümf]]
[[et:Lümf]]

17:05, 2 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

වසා ඉන්ද්‍රියන්ගෙන් යුතු සංකීර්ණ ජාලයක් වැනි පද්ධතියක වසා ගැටිති, වසා නාල, වසා පටක, වසා වාහිනී, වසා ශිරා මඟින් පටකවල සිට රුධිර වාහිනී පද්ධතියට වසා තරල පරිවහනය කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ද වැදගත් අංශයකි. මෙහි එකකට එකක් බැඳුණු ක්‍රියාකාරීත්ව 3කි.


  1. ශරීර පටකවලින් වැඩිපුර තරල ඉවත් කිරීම.
  2. මේද අම්ල උරා ගැනීම හා කයිල් chyle - සුබාල ලෙස මේදය රුධිර වාහිනී පද්ධතියට පරිවහනය කිරීම.
  3. ප්‍රතිශක්තිකරණ ලිබ්කෝසයිට් (වසා සෛල) ප්‍රතිදේහ තනන ප්ලාස්මා සෛල හා මොනසයිට නිෂ්පාදනය කිරීම.
"https://si.wikipedia.org/w/index.php?title=වසා_පද්ධතිය&oldid=228774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි