"පරමාණුක ක්‍රමාංකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: stq:Atomtaal
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: ar:عدد ذري
8 පේළිය: 8 පේළිය:
[[als:Ordnungszahl]]
[[als:Ordnungszahl]]
[[an:Numero atomico]]
[[an:Numero atomico]]
[[ar:رقم ذري]]
[[ar:عدد ذري]]
[[ast:Númberu atómicu]]
[[ast:Númberu atómicu]]
[[bar:Ordnungszoi]]
[[bar:Ordnungszoi]]

11:37, 21 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

ප්‍රෝටෝන අංකය ලෙසින් ද හැඳින්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) අර්ථ දැක්වෙන්නේ පරමාණුක න්‍යෂ්ටියක පවතින ප්‍රෝටෝන ගණන ලෙසයි‍. මූලද්‍රව්‍ය එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනෙන්නේ පරමාණුක ක්‍රමාංකයෙනි. අයනික නොවන අවස්ථාවේ පවතින තනි පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන ගණන පරමාණුක ක්‍රමාංකයට සමාන වෙයි.

එකම පරමාණුක ක්‍රමාංකයක් පැවැතුණ ද, වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතින පරමාණුක න්‍යෂ්ටි සමස්ථානික ලෙස හැඳින්වේ. ස්වාභාවික අවස්ථාවේ පවතින බොහෝ මූලද්‍රව්‍ය සමස්ථානික මිශ්‍රණයක් ලෙස පවතින අතර මිශ්‍රණයෙහි ඇති ස්කන්ධ ක්‍රමාංකයන්ගේ සාමාන්‍යය පරමාණුක ස්කන්ධ ඒකක වලින් ගත් විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හැඳින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරමාණුක_ක්‍රමාංකය&oldid=223258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි