"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය: 24 පේළිය:

විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත

== පරිසර විද්‍යාවේ කොටස් ==

පරිසර විද්‍යාව උප කොටස් වලින් සෑදි ඇති පුළුල් ක්ෂේත්‍රයකි. එහි පුළුල් වර්ගීකරණයක් දක්නට ලැබේ ඒ අනුව පද්ධතියේ අධ්‍යයනය කළ යුතු අංශ සහ ක්‍රියාවන්ට නැංවිය යුතු අංශ ලෙස අංශ 2ක් අර්ථ දක්වා ඇත.

{|
|• පරිසර කායික විද්‍යාව මගින් පරිසරය සමඟ ජීවීන්ගේ දේහ කෘත්‍ය යන්ගේ කෙලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කරයි.
|-
|• හැසිරීම් පරිසර විද්‍යාව මගින් ජීවීන් ඔවුන් වෙසෙන පරිසරයට අනුගත වීමට ගන්නා හැසිරීමේ භූමිකා පිළිබඳව පරීක්ෂා කරයි.
|-
|• ගහණ පරිසර විද්‍යාව මගින් ඒකීය විශේෂවල ගහණයේ ගතික බව අධ්‍යයනය කරයි.
|-
|• ප්‍රජා පරිසර විද්‍යාව ( හෝ............) මගින් පරිසර ප්‍රජාව තුළ විශේෂයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
|-
|• පරිසර පද්ධති පරිසර විද්‍යාව මගින් ශක්තිය සහ ද්‍රව්‍ය වල ගලා යාම අධ්‍යයනය කරයි.
|-
|• පද්ධති පරිසර විද්‍යාව මගින් අන්තර් ශික්ෂණ ක්ෂේත්‍රයක් වන අතර එහිදී සාකල්‍යවාදී ප්‍රවේශයකින් පරිසර පද්ධති පිළිබඳ අධ්‍යයනය සංවර්ධනය සහ සංවිධානය ගැන අවධානය යොමු කරයි.
|-
|• බිම් සකස් කිරීමේ පරිසර විද්‍යාව, බහුවිධ පරිසර පද්ධති හෝ ඉතා විශාල භූගෝලීය ප්‍රදේශයක සිදුවන ක්‍රියාවලිය සහ සම්බන්ධකම් පරීක්ෂා කරයි.
|-
|• පරිනාමීය පරිසර විද්‍යාව මගින් විශේෂ වල පරිනාමීය ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි වන ලෙස පරිසර විද්‍යාව අධ්‍යයනය කරයි.
|-
|• දේශපාලන පරිසර විද්‍යාව මගින් පාරිසරික පාලනය සහ පරිසර වෙනස්වීම් පිළිබඳ ගැටලු දේශපාලනයට සහ ආර්ථිකයට සම්බන්ධ කිරීම සිදු කරයි.
|}
විශේෂ වල වැදගත්කම අනුව පරිසර විද්‍යාව ක්ෂේත්‍ර වලට බෙදිය හැකිය අතර ඒවා කිහිපයක් නම් සත්ත්ව පරිසර විද්‍යාව, ‍ශාක පරිසර විද්‍යාව, කෘමිනී පරිසර විද්‍යාව, යනාදියයි. අනෙකුත් උප කොටස්වලට බෙදීම ජෛව දර්ශනය වේ. උදාහරණ ලෙස උත්තර ධ්‍රැව පරිසර විද්‍යාව (හෝ ධ්‍රැවීය පරිසර විද්‍යාව), නිවර්තන පරිසර විද්‍යාව, කාන්තාර පරිසර විද්‍යාව යනාදියයි. මෙහිදී අන්වේෂණ මගින් ප්‍රාථමික ශිල්පීය ක්‍රම ශික්ෂණය උප කාණ්ඩ වලට බෙදයි. මේවා රසායන පරිසර විද්‍යාව, ජානමය පරිසර විද්‍යාව, ක්ෂේත්‍ර පරිසර විද්‍යාව, සංඛ්‍යාලේඛණ පරිසර විද්‍යාව, න්‍යායාත්මක පරිසර විද්‍යාව, යනාදියයි.

04:00, 11 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

පරිසර විද්‍යාව
ලෝක ව්‍යාප්තව පරිසරවිද්‍යාව විද්‍යාත්මකව පුහුණුව ලබන ප්‍රදේශ (ඉහළින්), සාමුද්‍රික සහ භූගෝලීය වාසභූමි අධ්‍යයනය(මැද),විලෝපි සතුන් සහ පරාගණය (පහළ).

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි.පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.

පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.

බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.

පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.

විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත

පරිසර විද්‍යාවේ කොටස්

පරිසර විද්‍යාව උප කොටස් වලින් සෑදි ඇති පුළුල් ක්ෂේත්‍රයකි. එහි පුළුල් වර්ගීකරණයක් දක්නට ලැබේ ඒ අනුව පද්ධතියේ අධ්‍යයනය කළ යුතු අංශ සහ ක්‍රියාවන්ට නැංවිය යුතු අංශ ලෙස අංශ 2ක් අර්ථ දක්වා ඇත.

• පරිසර කායික විද්‍යාව මගින් පරිසරය සමඟ ජීවීන්ගේ දේහ කෘත්‍ය යන්ගේ කෙලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කරයි.
• හැසිරීම් පරිසර විද්‍යාව මගින් ජීවීන් ඔවුන් වෙසෙන පරිසරයට අනුගත වීමට ගන්නා හැසිරීමේ භූමිකා පිළිබඳව පරීක්ෂා කරයි.
• ගහණ පරිසර විද්‍යාව මගින් ඒකීය විශේෂවල ගහණයේ ගතික බව අධ්‍යයනය කරයි.
• ප්‍රජා පරිසර විද්‍යාව ( හෝ............) මගින් පරිසර ප්‍රජාව තුළ විශේෂයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
• පරිසර පද්ධති පරිසර විද්‍යාව මගින් ශක්තිය සහ ද්‍රව්‍ය වල ගලා යාම අධ්‍යයනය කරයි.
• පද්ධති පරිසර විද්‍යාව මගින් අන්තර් ශික්ෂණ ක්ෂේත්‍රයක් වන අතර එහිදී සාකල්‍යවාදී ප්‍රවේශයකින් පරිසර පද්ධති පිළිබඳ අධ්‍යයනය සංවර්ධනය සහ සංවිධානය ගැන අවධානය යොමු කරයි.
• බිම් සකස් කිරීමේ පරිසර විද්‍යාව, බහුවිධ පරිසර පද්ධති හෝ ඉතා විශාල භූගෝලීය ප්‍රදේශයක සිදුවන ක්‍රියාවලිය සහ සම්බන්ධකම් පරීක්ෂා කරයි.
• පරිනාමීය පරිසර විද්‍යාව මගින් විශේෂ වල පරිනාමීය ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි වන ලෙස පරිසර විද්‍යාව අධ්‍යයනය කරයි.
• දේශපාලන පරිසර විද්‍යාව මගින් පාරිසරික පාලනය සහ පරිසර වෙනස්වීම් පිළිබඳ ගැටලු දේශපාලනයට සහ ආර්ථිකයට සම්බන්ධ කිරීම සිදු කරයි.

විශේෂ වල වැදගත්කම අනුව පරිසර විද්‍යාව ක්ෂේත්‍ර වලට බෙදිය හැකිය අතර ඒවා කිහිපයක් නම් සත්ත්ව පරිසර විද්‍යාව, ‍ශාක පරිසර විද්‍යාව, කෘමිනී පරිසර විද්‍යාව, යනාදියයි. අනෙකුත් උප කොටස්වලට බෙදීම ජෛව දර්ශනය වේ. උදාහරණ ලෙස උත්තර ධ්‍රැව පරිසර විද්‍යාව (හෝ ධ්‍රැවීය පරිසර විද්‍යාව), නිවර්තන පරිසර විද්‍යාව, කාන්තාර පරිසර විද්‍යාව යනාදියයි. මෙහිදී අන්වේෂණ මගින් ප්‍රාථමික ශිල්පීය ක්‍රම ශික්ෂණය උප කාණ්ඩ වලට බෙදයි. මේවා රසායන පරිසර විද්‍යාව, ජානමය පරිසර විද්‍යාව, ක්ෂේත්‍ර පරිසර විද්‍යාව, සංඛ්‍යාලේඛණ පරිසර විද්‍යාව, න්‍යායාත්මක පරිසර විද්‍යාව, යනාදියයි.

වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති

රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ. 1. පැරණි කාලයේ කෞතුකාගාර සදන්නන් සහ ඔවුන්ගේ නවීන නියොජිතයන් වන සත්ත්ව විද්‍යාත්මක එකතූන්ගේ ආකර්ෂකයන් සහ විස්තර කරන්නන්. 2. පැරණි ගවේශකයන් සහ නවීන ස්වභාවවේදී සංචාරකයන් සහ සත්ව භූවිද්‍යාව පිළිබඳ ලේඛකයන් සහ 3. පොසිල එකතු කරන්නන් සහ පාෂාණිධාතුක විද්‍යඥයින්, මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_විද්‍යාව&oldid=190953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි