"ටුවාලු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[Image:125px-Flag_of_Tuvalu.svg.png |frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
ටුවාලු
{|
'එලිස් දූපත්' නමින් අතීතයෙහි හඳුන්වනු ලබුවා වූ ටුවාලු, හවායි සහ ඕස්ට්‍රෙ‍ලියානු අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනිසියානු දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නා උරැ, සහ ෆපීජය ටුවාලු රාජ්‍යය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වලලු පහකින් ද සමන්විත වෙයි. රට වැසියන් 12373 ක් ඇතුලත් වන ජනගහනය සංඛ්‍යාවෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ංන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නා උරැද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු වැසියන් සංඛ්‍යාවක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කිත (වර් සැගපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරැය.
|'''ආදර්ශ පාඨය'''
|"සර්වබලධාරී ටුවාලු "
|-
|'''ජාතික ගීය'''
|Tuvalu mo te Atua
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:LocationTuvalu.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|ෆුනාෆුටි
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ටුවාලුවාන්, ඉංග්‍රීසි
|-
|'''ජන වර්ග'''
|82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
|-
|'''රාජ්‍ය'''
|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි
|-
|''' රැජින '''
|II එළිසබෙත්
|-
|'''අගමැති'''
|විලි ටෙලාවි
|-
|'''       නිදහස"'
|-
|'''එක්සත් රාජ්‍යය සිට'''
|1 ඔක්තෝබර් 1978
|-
|'''       වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 26
|-
|
|වර්ග සැතපුම් 10
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
|10,472
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 475.88
|-
|
|වර්ග සැතපුම් 1,142
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2002 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 14.94 (මිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 1,600
|-
|'''මුදල්'''
|ටුවාලන් ඩොලර්
|-
|'''අන්තර්ජාල "'
|.tv
|-
|'''දුරකථන සංකේත'''
|688
|}
]]
'එලිස් දූපත්' නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රෙ‍ලියානූ අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆපීජය යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරුද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.



ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනිසියන්වරැ වූහ. 19 වන සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත ආජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරැව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනු විසින් හ්‍රදුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්න, ටුවාලු මෙන් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රද්ශ තත්ත්වයක් ලබා ගැනීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළහ. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ටුවාලු රාජ්‍යය 1978 දී පුර්ණ නිදහස ලැබිය.
ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනීසියන්වරු වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.


== සටහන් ==

{|

|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

|-

11:27, 21 ජූලි 2011 තෙක් සංශෝධනය

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සර්වබලධාරී ටුවාලු "
ජාතික ගීය Tuvalu mo te Atua
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ෆුනාෆුටි
රාජ්‍ය භාෂාව ටුවාලුවාන්, ඉංග්‍රීසි
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි
රැජින II එළිසබෙත්
අගමැති විලි ටෙලාවි
       නිදහස"'
එක්සත් රාජ්‍යය සිට 1 ඔක්තෝබර් 1978
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 26
වර්ග සැතපුම් 10
            ජනගහනය
2010 තක්සේරුව 10,472
ඝනත්වය වර්ග කිලෝමීටර 475.88
වර්ග සැතපුම් 1,142
දළ ජාතික නිෂ්පාදිතය 2002 තක්සේරුව
එකතුව ඩොලර් 14.94 (මිලියන)
සාමාන්‍ය ඩොලර් 1,600
මුදල් ටුවාලන් ඩොලර්
අන්තර්ජාල "' .tv
දුරකථන සංකේත 688

'එලිස් දූපත්' නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රෙ‍ලියානූ අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆපීජය යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරුද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.


ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනීසියන්වරු වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ටුවාලු&oldid=163155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි