"විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
7 පේළිය: | 7 පේළිය: | ||
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් <tt>'ස්වයං-චිරස්ථිත'</tt> යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ වුවත්, පරිශීලකයන්ට තම සංස්කරණ අතුරින් [[කුඩා කන්ද (නිර්නාමිකත්ව ජාලය)|ඒවා]] ජාලය හා විෂය සදහා ඉතා නිවැරදි විය යුතුය. ස්වයංකීය තහවුරැවීම පර්යන්තය: දින 90 සහ සංස්කරණ 100 කි. |

[[උදවු:පිටු ගෙනයෑම|පිටු ගෙන යෑමට]], [[විකිපීඩියා:සුරැකුම් ප්‍රතිපත්තිය|අර්ධ-ආරක්ෂිත පිටු]] සංස්කරණයට, සහ [[විකිපීඩියා:උඩුගත කිරීම|ගොනු උඩුගත කෙරුමට]] හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා [[CAPTCHA]]වක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. ස්වයංකීය තහවුරැවු පරිශීලකයන් අනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු ලකුණු කිරීම කල යුතුයි. [[Special:නව පිටු]] සදහා [[Wikipedia:New pages patrol/patrolled pages|මුරසංවාරය]] කිරීම සහ එම පිටු සුරකිමින් [[WP:Books|පොත්]] වශයෙන් විකී සදහා ඇතුලත් කල යුතුය. අමතර වශයෙන්,[[Wikipedia:Edit filter|සංස්කරණ පෙරහනට]] යම් සංඛ්‍යාත්මක අගයකින් යුතු අවවාද සහ මෙවලම් තිබෙනවා. මේවා ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට |
[[උදවු:පිටු ගෙනයෑම|පිටු ගෙන යෑමට]], [[විකිපීඩියා:සුරැකුම් ප්‍රතිපත්තිය|අර්ධ-ආරක්ෂිත පිටු]] සංස්කරණයට, සහ [[විකිපීඩියා:උඩුගත කිරීම|ගොනු උඩුගත කෙරුමට]] හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා [[CAPTCHA]]වක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. ස්වයංකීය තහවුරැවු පරිශීලකයන් අනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු ලකුණු කිරීම කල යුතුයි. [[Special:නව පිටු]] සදහා [[Wikipedia:New pages patrol/patrolled pages|මුරසංවාරය]] කිරීම සහ එම පිටු සුරකිමින් [[WP:Books|පොත්]] වශයෙන් විකී සදහා ඇතුලත් කල යුතුය. අමතර වශයෙන්,[[Wikipedia:Edit filter|සංස්කරණ පෙරහනට]] යම් සංඛ්‍යාත්මක අගයකින් යුතු අවවාද සහ මෙවලම් තිබෙනවා. මේවා ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට බලපාන්නේ නැත. |
10:19, 29 මාර්තු 2011 වන විට නවතම සංශෝධනය
මෙම විකිපීඩියා පිටුව යාවත් කාලීන කිරීම අවශ්‍යයි. වත්මන් සිදුවීම් වලින් සහ නවතම තොරතුරු වලින් මෙම විකිපීඩියා පිටුව යාවත් කාලීන කිරීමට කාරුණික වන්න. වැඩිමනත් තොරතුරු සඳහා සාකච්ඡා පිටුව බලන්න. |
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් 'ස්වයං-චිරස්ථිත' යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ වුවත්, පරිශීලකයන්ට තම සංස්කරණ අතුරින් ඒවා ජාලය හා විෂය සදහා ඉතා නිවැරදි විය යුතුය. ස්වයංකීය තහවුරැවීම පර්යන්තය: දින 90 සහ සංස්කරණ 100 කි.
පිටු ගෙන යෑමට, අර්ධ-ආරක්ෂිත පිටු සංස්කරණයට, සහ ගොනු උඩුගත කෙරුමට හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා CAPTCHAවක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. ස්වයංකීය තහවුරැවු පරිශීලකයන් අනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු ලකුණු කිරීම කල යුතුයි. Special:නව පිටු සදහා මුරසංවාරය කිරීම සහ එම පිටු සුරකිමින් පොත් වශයෙන් විකී සදහා ඇතුලත් කල යුතුය. අමතර වශයෙන්,සංස්කරණ පෙරහනට යම් සංඛ්‍යාත්මක අගයකින් යුතු අවවාද සහ මෙවලම් තිබෙනවා. මේවා ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට බලපාන්නේ නැත.