Captcha උදවු

මහජනයාගේ පළකෙරුම් පිළිගන්නා මෙවන් විකි වැනි අඩවි තමන්ගේ අඩවියන් වෙත සබැඳි ඇතුලත් කිරීමට ස්‍වයංක්‍රීය මෙවලම් භාවිතා කරන ස්පෑම්කරුවන්ගේ අයතා භාවිතයට ගොදුරු වේ. මෙම සබැඳියන් ඉවත් කළ හැකි වුවද, ඒවා ඉතාමත් කරදරකාරීය.

ඇතැම් විට, විශේෂයෙන්ම පිටුවකට සබැඳියක් එක් කරනා විට, විකිය විසින් ඔබට වර්ණිත හෝ විකෘතිත පෙළක් පෙන්වා එහි සඳහන් වදන් යතුරුලියන ලෙස ඔබෙන් ඉල්ලනු ඇති. එය ස්‍වයංකෙරුමට අසීරු ක්‍රියාවක් බැවින් එය මගින් සැබෑ මිනිසුන්ට ලිපි ලියුමට ඉඩ දෙන අතරම බොහෝමයක් ස්පෑම්කරුවන් හා ස්‍වයංක්‍රීය පහරදීම් වලක්වනු ඇති.

නමුත් අවාසනාවකට මෙය නිසා දෘෂ්ඨි දෝෂ සහිත හෝ පෙළ-පාදක හෝ කථන-පාදක වෙබ් පිරික්සක භාවිතා කරන පරිශීලකයන් අපහසුතාවට පත් වනු ඇත. මේ වන විට අප සතුව ශ්‍රව්‍ය විකල්පයක් නොමැත.

මෙය නිසා ඔබට ලිපි ලිවීම දැඩි ලෙස කරදරකාරී වී ඇත්නම් කරුණාකර සහය සඳහා අඩවි පරිපාලකයන් සම්බන්ධ කරගන්න.

පිටු සකසනයට ආපසු යාම සඳහා ඔබේ වෙබ් පිරික්සකයේ "පසුපසට" බොත්තම තද කරන්න.

"https://si.wikipedia.org/wiki/විශේෂ:Captcha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි