විද්‍යාත්මක පරිගණනය
Appearance
විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.
- පියවර ක්‍රමවේද (Algorithms)
- පරිගණක විද්‍යාව (Computer Science)
- පරිගණන යටිතල (Computing Infrastructure)
මෙම ක්ෂේත්රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.
යෙදවුම්
[සංස්කරණය]සංඛ්‍යාත්මක අනුරූපන (Numerical Simulation)
[සංස්කරණය]සංඛ්‍යාත්මක අනුරූපනයේ අරමුණු අනුරූපනය වන සිදුවීම මත රඳා පවතී.
- සිදුවීම් ප්‍රතිසංස්කරණය කිරීම (භූමිකම්පා, සුනාමි, සහා වෙනත් ස්වභාවික විපත්)
- සිදුවීම් පිළිබඳ අනාවැකි තනීම. (කාලගුණය, )
ආකෘති අනුසීහුම සහ දත්ත විශ්ලේෂණය (Model Fitting and Data Analysis)
[සංස්කරණය]- නියමිත සීමා වලට අනුව, නිරීක්ෂණ දත්ත වලට එකඟ වෙන ලෙස, නියමිත සමීකරණ විසඳවා ආකෘති නිසි ලෙස සකස් කිරීම.
- ප්‍රස්තාර මත (Graph Theory) යොදා ගනිමින් ජාල විශ්ලේෂණය කිරීම.
පරිගණන ප්‍රශස්තිකරණය (Computational Optimization)
[සංස්කරණය]- යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning)
ජර්නල
[සංස්කරණය]පරිගණක විද්‍යාවට අදාළ ජර්නල වලට අමතරව විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජර්නල ස්වල්පයක් මහජන ප්‍රයෝජනය සඳහා ප්රකාශිතව අත.
අධ්ය්යාපනය
[සංස්කරණය]විද්‍යාත්මක පරිගණනය සාමාන්‍යයෙන් උගන්වන්නෙ පරිගණක විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, ගණිතය, ඉංජීනේරු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට සබැඳිවය.