ලැටිනෝ (වර්ගනාමය)
Appearance
ස්පාඤ්ඤ-භාෂිත යන්නට පර්යාය පදයක් ලෙසින් සාවද්‍ය ලෙසින් භාවිතා වුවද, ලැටිනෝ /læˈtinoʊ/ හෝ /ləˈtinoʊ/[1] යනු පරපුරෙන් හෝ උපතින් ලතින් ඇමරිකානු ජනයා හැඳින්වීමට එක්සත් ජනපදයෙහි ප්‍රධාන වශයෙන් භාවිතා වන පදයකි. ස්පාඤ්ඤ-භාෂිත යන්න සම්භවයෙන් හෝ පරපුරින් හෝ ස්පාඤ්ඤ භාෂාව කථා කරන පුද්ගලයන් හැඳින්වෙන පටු පදයක් වන අතර, සම්භවයෙන් හෝ පරපුරින් හෝ ලතින් ඇමරිකානුවන් වන බ්‍රසීලියානුවන්ද ඇතුළු ඕනෑම අයෙකු හැඳින්වීමට "ලැටිනෝ" යන පදය නිතර භාවිතා වෙයි.