රුසියාවේ ජනාධිපති
Appearance
රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා (රුසියානු: Президент Российской Федерации, රෝමානුකෘත: Prezident Rossiyskoy Federatsii) යනු, රාජ්‍ය නායකයා, උත්තරීතර ආඥාපතිවරයා සහ රුසියානු ෆෙඩරේෂනය තුල ඉහලතම තනතුර දරන්නාද වෙයි . කෙසේවෙතත්, හෙතෙම විධායක පාර්ශවයෙහි නායකයා නොවේ. විධායක බලයෙහි ඉහළතම ආයතනය රුසියාවේ රජය වන්නේය.[1] රුසියාවේ වර්තමාන ජනාධිපතිවරයා ව්ලැඩිමියර් පූටින් වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ අයි.ඊ. කොස්ලෝවා සහ ඕ. ඊ. කුටාෆින්, Konstitutsionnoe Pravo Rossii (රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය) (4වන සංස්, 2006) පි. 383