රාම් නාත් කෝවින්ද්
Appearance
රාම් නාත් කෝවින්ද් | |
---|---|
ඉන්දියාවෙහි ජනාධිපතිවරයා තේරී පත්වූ | |
පදවි ප්‍රාප්තිය 25 ජූලි 2017 | |
අග්‍රාමාත්‍යවරයා | නරේන්ද්‍ර මෝදි |
උප ජනාධිපතිවරයා | මොහම්මඩ් හමිඩ් අන්සාරි |
අනුප්‍රාප්තික | ප්‍රනාබ් මුඛර්ජි |
බිහාරයෙහි 35වන ආණ්ඩුකාරවරයා | |
In office 16 අගෝස්තු 2015 – 20 ජූනි 2017[1] | |
පූර්වප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
අනුප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
In office 3 අප්‍රේල් 1994 – 2 අප්‍රේල් 2006 | |
Personal details | |
උපත | 1 ඔක්තෝබර් 1945 පරාවුන්ක් ගම්මානය, ඩෙරාපූර්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
කලත්‍රයා | සවීතා කෝවින්ද් (වි. 1974) |
ළමයි | ප්රශන්ට් කුමාර් (පුතා) ස්වාතී (දුව) |
දෙමාපිය(s) | මයිකු ලාල් (පියා) කලාවතී (මව) |
Alma mater | කන්පූර් විශ්වවිද්‍යාලය |
වෘත්තිය | |
රාම් නාත් කෝවින්ද් (උපත 1 ඔක්තොම්බර් 1945) යනු, වත්මන් තනතුරුධාරී ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි වෙනුවට ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් 2017 ජූලි 25 දිනදී ධූරන්දර වීමට නියමිත ඉන්දියානු දේශපාලනඥයෙකි. [2] 2015 සිට 2017 දක්වා ඔහු බිහාරයෙහි ආණ්ඩුකාරවරයා විය. [3] 1994 සිට 2006 දක්වා රාජ්‍ය සභාවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින්ද ඔහු සේවය කර ඇත.
- ^ "ප්‍රෙස් රිලීසර්ස් ඩීටේල් - ද ප්‍රසිඩන්ට් ඔෆ් ඉන්ඩියා". presidentofindia.nic.in.
- ^ "රාම් නාත් කෝවින්ද් ටු බී ඉන්ඩියාස් 14ත් ප්‍රසිඩන්ට් විත් 65% වෝට්ස්: 10 පොයින්ට්ස්" (en බසින්). NDTV. http://www.ndtv.com/india-news/ram-nath-kovind-set-to-win-as-president-votes-are-counted-1726967.
- ^ රාම් නාත් කෝවින්ද් රිසයින්ස් ඈස් බිහාර් ගවනර් (20 ජූනි 2017). "රාම් නාත් කෝවින්ස් රිසයින්ස් ඈස් බිහාර් ගවනර්". ද හින්දු. http://www.thehindu.com/news/national/ram-nath-kovind-resigns-as-bihar-governor/article19108472.ece?homepage=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූනි 2017.