රාම් නාත් කෝවින්ද්

විකිපීඩියා වෙතින්
රාම් නාත් කෝවින්ද්
Ram Nath Kovind official portrait.jpg
ඉන්දියාවෙහි ජනාධිපතිවරයා
තේරී පත්වූ
Assuming office
25 ජූලි 2017
අග්‍රාමාත්‍යවරයානරේන්ද්‍ර මෝදි
Vice Presidentමොහම්මඩ් හමිඩ් අන්සාරි
Succeedingප්‍රනාබ් මුඛර්ජි
බිහාරයෙහි 35වන ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
16 අගෝස්තු 2015 – 20 ජූනි 2017[1]
පූර්වප්‍රාප්තිකයාකේෂරී නාත් ත්‍රිපාති
අනුප්‍රාප්තිකයාකේෂරී නාත් ත්‍රිපාති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
3 අප්‍රේල් 1994 – 2 අප්‍රේල් 2006
පුද්ගලික තොරතුරු
උපත1 ඔක්තෝබර් 1945 (1945-10-01) (වයස 77)
පරාවුන්ක් ගම්මානය, ඩෙරාපූර්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව)
දේශපාලන පක්ෂයභාරතීය ජනතා පක්ෂය
කලත්‍රයාසවීතා කෝවින්ද් (වි. 1974)
දරුවන්ප්‍රශන්ට් කුමාර් (පුතා)
ස්වාතී (දුව)
දෙමව්පිය(s)මයිකු ලාල් (පියා)
කලාවතී (මව)
උගත් ශාස්ත්‍රාලයකන්පූර් විශ්වවිද්‍යාලය
වෘත්තිය


රාම් නාත් කෝවින්ද් (උපත 1 ඔක්තොම්බර් 1945) යනු, වත්මන් තනතුරුධාරී ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි වෙනුවට ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් 2017 ජූලි 25 දිනදී ධූරන්දර වීමට නියමිත ඉන්දියානු දේශපාලනඥයෙකි. [2] 2015 සිට 2017 දක්වා ඔහු බිහාරයෙහි ආණ්ඩුකාරවරයා විය. [3] 1994 සිට 2006 දක්වා රාජ්‍ය සභාවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින්ද ඔහු සේවය කර ඇත.

  1. "ප්‍රෙස් රිලීසර්ස් ඩීටේල් - ද ප්‍රසිඩන්ට් ඔෆ් ඉන්ඩියා". presidentofindia.nic.in.
  2. "රාම් නාත් කෝවින්ද් ටු බී ඉන්ඩියාස් 14ත් ප්‍රසිඩන්ට් විත් 65% වෝට්ස්: 10 පොයින්ට්ස්" (en බසින්). NDTV. http://www.ndtv.com/india-news/ram-nath-kovind-set-to-win-as-president-votes-are-counted-1726967. 
  3. රාම් නාත් කෝවින්ද් රිසයින්ස් ඈස් බිහාර් ගවනර් (20 ජූනි 2017). "රාම් නාත් කෝවින්ස් රිසයින්ස් ඈස් බිහාර් ගවනර්". ද හින්දු. http://www.thehindu.com/news/national/ram-nath-kovind-resigns-as-bihar-governor/article19108472.ece?homepage=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූනි 2017. 
"https://si.wikipedia.org/w/index.php?title=රාම්_නාත්_කෝවින්ද්&oldid=427911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි