යුරෝපා දිනය
Appearance
යුරෝපා දිනය | |
---|---|
Observed by | යුරෝපා සංගමය යුරෝපා කවුන්සිලය යුරෝපය |
Type | ජාත්‍යන්තර |
Significance | යුරෝපා කවුන්සිලය ස්ථාපනය කිරීම / ශූමන් ප්‍රකාශන දිනය |
Date | මැයි 5 සහ මැයි 9 |
Frequency | වාර්ෂික |
යුරෝපා දිනය යුරෝපයේ දී වාර්ෂික ව සැමරෙන සාමයේ හා එක්සත් භාවයේ සැමරුමකි. වෙනස් දින දෙකක් තුළ යුරෝපා දිනය සැමරේ: යුරෝපා කවුන්සිලය විසින් මැයි 5 , යුරෝපා සංගමය විසින් මැයි 9.[1] යුරෝපා සංගමය විසින් මෙම දිනය ශූමන් දිනය ලෙස ද හැඳින්වෙයි, ඒ ප්‍රංශ විදේශ ඇමති රොබට් ශූමන් මහතාගේ ඓතිහාසික ප්‍රකාශනය අනුස්මරණය කරමිනි.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ඇලින් රෝයර් (2010) ද කවුන්සිල් ඔෆ් යුරෝප් (ISBN 978-92-871-6745-3).
- ^ ඩස් ද ඊයූ හෑව් අ "නැෂනල්" ඩේ? සංරක්ෂණය කළ පිටපත 2009-05-11 at the Wayback Machine, යුරෝපා සංගමය විසින් යුක්‍රේනය අභිනියෝජනය.