Jump to content

යුරෝපා දිනය

විකිපීඩියා වෙතින්
යුරෝපා දිනය
යුරෝපා සංගම ධජය 2009 යුරෝපා දිනයේ දී ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග් හි විහිදා ඇති අයුරු.
Observed byයුරෝපා සංගමය
යුරෝපා කවුන්සිලය
යුරෝපය
Typeජාත්‍යන්තර
Significanceයුරෝපා කවුන්සිලය ස්ථාපනය කිරීම / ශූමන් ප්‍රකාශන දිනය
Dateමැයි 5 සහ මැයි 9
Frequencyවාර්ෂික

යුරෝපා දිනය යුරෝපයේ දී වාර්ෂික ව සැමරෙන සාමයේ හා එක්සත් භාවයේ සැමරුමකි. වෙනස් දින දෙකක් තුළ යුරෝපා දිනය සැමරේ: යුරෝපා කවුන්සිලය විසින් මැයි 5 , යුරෝපා සංගමය විසින් මැයි 9.[1] යුරෝපා සංගමය විසින් මෙම දිනය ශූමන් දිනය ලෙස ද හැඳින්වෙයි, ඒ ප්‍රංශ විදේශ ඇමති රොබට් ශූමන් මහතාගේ ඓතිහාසික ප්‍රකාශනය අනුස්මරණය කරමිනි.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ඇලින් රෝයර් (2010) ද කවුන්සිල් ඔෆ් යුරෝප් (ISBN 978-92-871-6745-3).
  2. ^ ඩස් ද ඊයූ හෑව් අ "නැෂනල්" ඩේ? සංරක්ෂණය කළ පිටපත 2009-05-11 at the Wayback Machine, යුරෝපා සංගමය විසින් යුක්‍රේනය අභිනියෝජනය.
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_දිනය&oldid=593064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි