යුරෝපා දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුරෝපා දිනය
Big european flag at Strasbourg (France) - Europe Day 2009.jpg
යුරෝපා සංගම ධජය 2009 යුරෝපා දිනයේ දී ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග් හි විහිදා ඇති අයුරු.
Observed byයුරෝපා සංගමය
යුරෝපා කවුන්සිලය
යුරෝපය
Typeජාත්‍යන්තර
Significanceයුරෝපා කවුන්සිලය ස්ථාපනය කිරීම / ශූමන් ප්‍රකාශන දිනය
Dateමැයි 5 සහ මැයි 9
Frequencyවාර්ෂික

යුරෝපා දිනය යුරෝපයේ දී වාර්ෂික ව සැමරෙන සාමයේ හා එක්සත් භාවයේ සැමරුමකි. වෙනස් දින දෙකක් තුළ යුරෝපා දිනය සැමරේ: යුරෝපා කවුන්සිලය විසින් මැයි 5 , යුරෝපා සංගමය විසින් මැයි 9.[1] යුරෝපා සංගමය විසින් මෙම දිනය ශූමන් දිනය ලෙස ද හැඳින්වෙයි, ඒ ප්‍රංශ විදේශ ඇමති රොබට් ශූමන් මහතාගේ ඓතිහාසික ප්‍රකාශනය අනුස්මරණය කරමිනි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඇලින් රෝයර් (2010) ද කවුන්සිල් ඔෆ් යුරෝප් (ISBN 978-92-871-6745-3).
  2. ඩස් ද ඊයූ හෑව් අ "නැෂනල්" ඩේ?, යුරෝපා සංගමය විසින් යුක්‍රේනය අභිනියෝජනය.
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_දිනය&oldid=335327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි