මෝටර් රථ පිරිසැලසුම්
Appearance
මෝටර් රථ පිරිසැලසුම් එසේත් නැත්නම් මෝටර් රථයක powertrain පිරිසැලසුම් (ඉංග්‍රීසි: powertrain layout) බොහෝ විට තීරණය වන්නේ එන්ජිම සහ ධාවක රෝදවල පිහිටීම අනුව ය.
පිරිසැලසුම් දළ වශයෙන් කාණ්ඩ තුනකට බෙදිය හැකිය: ඉදිරිපස රෝද ධාවක (FWD), පසුපස රෝද ධාවක (RWD) සහ සිව් රෝද ධාවක (4WD). එන්ජින් පිහිටීම සහ ධාවනය වන රෝදවල විවිධ සංයෝජන ප්‍රායෝගිකව දක්නට ලැබෙන අතර, එක් එක් ස්ථානය වාහනය භාවිතා කරන යෙදුම මත රඳා පවතී.