මඩකලපුව ප්‍රදීපාගාරය
Appearance
ඛණ්ඩාංක | 7°45′17″N 81°41′6″E / 7.75472°N 81.68500°E |
---|---|
ඉදිකිරීම | 1913 |
මඩකලපුව ප්‍රදීපාගාරය, ශ්‍රී ලංකාවේ මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට [1] ඇති මෙහි උස, මීටර 28 ක් පමණ වේ.
ගැලරිය
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]ආශ්රිත
[සංස්කරණය]- ^ "බැටිකලෝ ලයිටි හවුස්". සම්ප්‍රවේශය February 13, 2013.