පැහැයන්
Appearance
පාට පිලිබඳ සිද්ධාන්ත වලට අනුව පාටකට සුදු එක්කිරීමෙන් ලා පැහැය (Tint) ද පාටකට කළු එක්කිරීමෙන් තද පැහැය (Shade)ද ලැබේ. පාටක ලා පැහැය මූලික අවස්ථාවට වඩා දීප්තිමත් අතර පාටක තද පැහැය මූලික අවස්ථාවට වඩා අඳුරුය.
පාට හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |