Jump to content

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කාර්යාලය පිහිටා ඇත්තේ, ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන බදුරලිය නගරයෙහිය. 2006 වන විට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ජනගහණය වූයේ 32,790 වන අතර, මෙයට ගෘහයන් 8,247 ක් අයත් විය. ලියාපදිංචි මුළු වාහන සංඛ්‍යාව, 4,506 ක් වූ අතර, මෙයට මෝටර්රථ 118 ක්ද, මෝටර් සයිකල 841 ක් සහ පාපැදි 3199 ක් අයත් වූහ.


ආශ්‍රිත

[සංස්කරණය]