තේල්ස්
Appearance
මිලීටස්හී තේල්ස් (Θαλῆς ὁ Μιλήσιος) | |
---|---|
උපත | ක්‍රිපූ 620–625 පමණ |
මියගිය දිනය | ක්‍රිපූ 547–546 පමණ |
ගුරුකුලය | අයෝනියානු, මිලීසියානු ගුරුකුලය, ස්වභාවවාදය |
ප්‍රධාන ලැදිකම් | ආචාර ධර්ම, පාරභෞතිකවාදය, ගණිතය, තාරකා විද්‍යාව |
සංගණ්‍ය අදහස් | ජලය යනු ෆයිසිස් වෙයි, තේල්ස්ගේ ප්‍රමේයය, අන්තඃඛණ්ඩ ප්‍රමේයය |
Influences | |
Influenced |
මිලීටස්හී තේල්ස් (/iconˈθeɪliːz/; ග්‍රීක: Θαλῆς, තේල්ස්; ප. ක්‍රිපූ 624 – ප. ක්‍රිපූ 546 ) යනු සුළු ආසියාවේ, මිලීටස්හී ප්‍රාග්-සොක්‍රටීක ග්‍රීක දාර්ශනිකයෙක් වන අතර ග්‍රීසියේ ප්‍රාඥයන් සත්දෙනාගෙන් එක් අයෙකු ලෙසින් සැලකෙයි.