Jump to content

තේල්ස්

විකිපීඩියා වෙතින්
මිලීටස්හී තේල්ස් (Θαλῆς ὁ Μιλήσιος)
තේල්ස්
උපතක්‍රිපූ 620–625 පමණ
මරණයක්‍රිපූ 547–546 පමණ
ගුරුකුලයඅයෝනියානු, මිලීසියානු ගුරුකුලය, ස්වභාවවාදය
ප්‍රධාන ලැදිකම්
ආචාර ධර්ම, පාරභෞතිකවාදය, ගණිතය, තාරකා විද්‍යාව
සංගණ්‍ය අදහස්
ජලය යනු ෆයිසිස් වෙයි, තේල්ස්ගේ ප්‍රමේයය, අන්තඃඛණ්ඩ ප්‍රමේයය
Influences


මිලීටස්හී තේල්ස් (/iconˈθlz/; ග්‍රීක: Θαλῆς, තේල්ස්; ප. ක්‍රිපූ 624  – ප. ක්‍රිපූ 546 ) යනු සුළු ආසියාවේ, මිලීටස්හී ප්‍රාග්-සොක්‍රටීක ග්‍රීක දාර්ශනිකයෙක් වන අතර ග්‍රීසියේ ප්‍රාඥයන් සත්දෙනාගෙන් එක් අයෙකු ලෙසින් සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=තේල්ස්&oldid=217323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි